ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවට අද උදේ 8.45ට පැමිණියාය. පෙරවරු 9ට එහි එන්නැයි ඇයට නොතීසි නිකුත් කර තිබිණි. සිය නිතිඥයින් වූ නලින් ලද්දුවහෙට්ටි හා ගුණරත්න වන්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සමග ඇය පැමිණියාය.
මේ අතර නීතිවේදීන් හා මහජන නියෝජිතයන් පිරිසක් කොමිසමට අසල උද්ඝෝෂණයක් පවත්වමින් හිටපු අගවිනිසුරුවරියට හිරිහැර නොකරන ලෙස ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් සමාන විය යුතුයි. (නි)
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා!
මොනවද මේ වෙන්නේ?
ඔබතුමියට බුදු සරණයි! (නි)
කවදා හෝ දිනක වැරදි කරන සියල්ලන්ටම ඒවාට වන්දි ගෙවීමට සිදුවේවි (නි)
වැරදි කරලා තිබුණොත් පමණක් දඩුවම් විඳින්න වේවි. (නි)
අයුන්තියට එරෙහි කාටත් සිද්දවෙන්නේ ඔය දේම තමයි. දැන් එකමුතු වෙලා අයුක්තියට එරෙහිව එකා මෙන් නැගී සිටින්න.(නදී)
මොකද්ද ඒ ප්‍රශ්නය (දී)
ඔබතුමියට අපි ඉන්නවා, අපි සැමදා ඔබ සමගයි (දී)
ඔබතුමියට අපි ඉන්නවා
ජයවේවා ඔබ තුමියට (දී)
ඔබට ජයවේවා (දී)
චෝදනා වලට පිළිතුරු දීමට නොබියව පැමිණීම ගැන අපි ඔබතුමියට ගරු කරන්නෙමු . ඇත්තට නොබියව මුහුණ දෙන්න. අර කියමනක් තියෙනවනේ සත්‍ය ඔබ නිදහස් කරයි කියලා. (නි)
කෝ දැන් අර වටේ හිටපු කට්ටිය? (ත)
තමා හිසට තම අතමය. (ත)
ලොකු ලොක්කන්ට ඔහොම නම් අපිට කොහොම ඇද්ද? කෝ නිදහස? (ත)
පළිගැනීම. (ත)
දිගාසිරි වේවා අගවිනිසුරුතුමියනි. (ත)
ඔබට ජය වේවා. (ත)
දැන් හොදටම කල් ඇතිනෙ ලැබුනු චෝදනා වලට පිළිතුරු දෙන්න. දැන් තිබෙන්නෙ කොමිසම ගැන විශ්වාසයක් නැති නම් ලබා දෙන පිළිතුරු මාධ්‍යට ලබා දෙන එක. එවිට ඇත්ත නැත්ත ජනතාවටම බලා ගන්න පුලුවන්. (ත)
මේවා අපරාධ. (ත)
ගහන ගහන අත්සන් ටික මැකියන් කැපු වලේ මුන් රොත්තම වැටීයන් වහින වැස්ස එක දිගටම හැළියන්
එන්නේ නෑ කියපු අයට බොහොම ස්තුතියි. (ත)
මොනවා වෙනවාද මන්දා (දී)
ඇයි උසස් නිලධාරීන් යොදවලා තියෙන්නේ? සාමාන්‍ය නිලධාරීන්ට වැඩිය උසස් නිලධාරීන් ඉන්නවා වගේ. බලන්න එස්.එස්.පී ලා කී දෙනෙක් ඉන්නවාද? මේ අගවිනිසුරුවරියගේ ආරක්ෂාවටද? නැතිනම් වෙන මොකක් හෝ නිසාද? (ත)
ගැහැණු දරුවෙක්නේ. පව් අනේ. ඇති දැන්.(නදී)
ඔබතුමියට මම සුභපතනවා අපි ඔබ සමගයි (දී)