ගාල්ල හිරිඹුරේ කෑම කඩයක් පවත්වාගෙන ගිය අයකු කඩුවලින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි ද පොලීසිය කියයි.
ගාල්ල හිරිඹුරේ කෑම කඩයක් පවත්වාගෙන ගිය අයකු කඩුවලින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කප්රුක මුදලාලිට සිදු වුණු දේ මට මතක් වුණා. (නි)
කොටි මෙල්ල කරපු අපිට මේවත් වැඩද? (නි)
සිසිලියා, කේරල වගේ ජාතීන් අතර එකමුතුවක් තිබෙන වෙන ප්‍රාන්තයක් ඉන්දියාවේ නැහැ.ඒ වගේම අධ්‍යාපනය අතින් ඉහලම තත්වයක තිබෙන ප්‍රාන්තයත් කේරලය තමයි. (නි)
ලංකාවේ සිද්ද වෙන අපරාධ වැඩි වෙලා
මිනිස්සුන්ව මරණ එක සාමාන්‍ය දෙයක් වෙලා (දී)
මම නම් ඔය ඉන්දියාව ගැන කතාකරන්නත් අකමැතියි. (නි)
මිනිස්සු දැන් හරි දරුණුයි (දී)
වහාම පරීක්ෂණයක් පවත්වන්න (දී)
අයියෝ! (නි)
මොන පාපයක්ද ඒ (දී)
මේ මොන අපරාධයක්ද (දී)
මිනිස්සුන්ව මරනවා කියන්නේ දැන් හරියට මදුරුවෝ මරනවා වගේ (දී)
කනගාටු දායකයි (දී)
ගාල්ලත් දැන් තමිල්නාඩුවට සහ කේරලයට සමානකම් ප්‍රදර්ශනය කරනවා. වහාම මැර දර්ශන සහිත මලයාලම් චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම මේ රට තුළ නැවැත්විය යුතුය. (නි)