තමිල්නාඩුවේ චෙන්නායි දුම්රිය පොළේදී හිමිනමක් ඇතුළු වන්දනා නඩේකට අන්තවාදී කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වූ බව ඉන්දියා ආරංචි කියයි.
දඹදිව වන්දනාවේ ගිය මේ පිරිස නවදිල්ලියේසිට දුම්රියෙන් චෙන්නායි බලා ගිය අවස්ථාවේ මේ ප්‍රහාරය එල්ල වූ බව දැනගන්නට ඇත.
තමිල්නාඩුවේ චෙන්නායි දුම්රිය පොළේදී හිමිනමක් ඇතුළු වන්දනා නඩේකට අන්තවාදී කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වූ බව ඉන්දියා ආරංචි කියයි.
දඹදිව වන්දනාවේ ගිය මේ පිරිස නවදිල්ලියේසිට දුම්රියෙන් චෙන්නායි බලා ගිය අවස්ථාවේ මේ ප්‍රහාරය එල්ල වූ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ ස්වාමින් වහන්සේගේ ඉවසීම. මෙයාලට නම් හොදක් වෙන්නෙ නැහැ මේ කරපු අපරාධෙට. (නි)
ඉන්දියාවේ වන්දනගමන් තහනම් කරන්න (අ)
පහත් මිනිස්සු. අහිංසක ස්වාමින් වහන්සේලාට අත උස්සනවා .ඒ අය තමිල්නාඩුවේම තමා ඉපදෙන්න ඕනේ මේ කරපු පාප කර්මෙට ..(අ)
එහෙ අය මෙහෙ ඇවිත් ගැහුවේ නැහැනේ. (නි)
කෝ මේ බොදු බල සේනාව. (ස)
මේ ගැන කතා කරන්නේ නැද්ද (අ)
දැක්කාද ඒ ගහන හැටි (දී)
ලංකාවේ එංගලන්ත ජාතිකයෙකු මරුවා කියලා ඇමරිකාව උදේ දවල් කන්නේ නැතුව කෑගැහුවා. මොකද දැන් කටේ පිට්ටිද (දී)
නැවත නැවත මෙවන් දේවල් සිද්ද වෙන්න එපා (දී)
සිංහල සහෝදරවරුනි. මේ පහත් ක්‍රියාව අපි තරයේ හෙලා දකිමු. මේ වෙනුවෙන් අපි හඩ නැගිය යුතුයි.(නදී)
මේවා දකිනකොට ජාති බේද ඇවිස්සෙන එක අහන්නත් දෙයක්ද? (නදී)
මෙහෙමත් මිනිස්සු! (නි)
අපි ජාතියක් විදියට එකතු වෙමු. ඉන්දියාවේ අයි.ඕ.සී ගන්න එපා. මෙයාලගේ මොකුත් අපට එපා.(නදී)
මොවුන් දෙමළෙන් කියන්නේ. ලංකාවේ දෙමළුන් මරලා තොපි මෙහේ ආවද? වහාම මෙහෙන් පලයව් කියලා. මෙය හරිම කනගාටුදායකයි.(නදී)
ලෝකයේම ඉන්නෙ බෞද්ධයෝ එකතු වෙලා තම තමන්ගේ රටවල පිහිටි ඉන්දියා තානාපති කාර්යාල ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂන පවත්වනවා නම් හොදයි. මේ ගැන ජිනීවා වල කතාකරන්න කව්රුත් නැද්ද?(නදී)
ලලිතක්කගේ බලේ පේනවනේ. නැතිනම් වෙන මොකක්ද? (නදී)
නියම සිංහලයෝ නම් මින් පස්සේ අයි.ඕ.සී එකෙන් ඉන්දන දාන්න එපා කියලා යෝජනා කරනවා.(නදී)
ඉන්දියාවට නෙමෙයි. චෙන්නායි යන එකයි. බිස්නස් කරන එකයි නවත්වන්න ඕනේ.(නදී)
මේවට තමයි කියන්නේ සල්ලි දීලා ගුටිකනවා කියලා. (නි)
මම හිතන්නෙ මෙතන ලෙකු කුමන්ත්‍රණයක් තියෙනවා. අපට මේවා දැක්කහම පුදුම තරහක් ඇති වෙන්නෙ. මේ තමිල්නාඩු අය හදන්නෙ අපිවයි උතුරු ඉන්දියානු ජනතාවයි කොටවන්න කියලයි මම හිතන්නෙ. මේ වෙලාවෙ තමයි බෞද්ධයො වශයෙන් අපි ගොඩක්ම බුද්ධියට තැන දිය යුත්තෙ. අපි කලබල වෙලා සමස්ථ ඉන්දියානු ජනතාවටම විරුද්ධත්වය පළ කළහොත් ඒක එයාලගේ ජයග්‍රහණයක් වෙනවා. පුළුවන් නම් තමිල්නාඩුවට යන එක වර්ජනය කරන එක තමා හොදම වැඩේ. (නි)
දැන්නම් ඉතින් ඉවසීමේ සීමාව පනිනවා. මෙයට වහාම දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.(නදී)
මම ආයේ ඉන්දියන් නිෂ්පාදන කන්නේ නැහැ ගන්නේ නැහැ, අසරණ ගොවීන්ගේ බඩඉරිගු පැකට් කරලා අපට දෙන්න, අපි බත් එක්ක කලවම් කරලා හරි උයලා හරි කන්නම්.(නදී)
හාමුදුරුන්ට ගහන්නේ ලංකාවේ සිංහල බෞධයන් කුපිත කරවන්න (දී)
අපි මෙය තරයේ හෙලා දකිමු. සියලු ශ්‍රී ලාංකිකයින් එකතු වෙලා විරෝදතාවයක් පාමු.(නදී)
මතක තියා ගන්න සිංහලයා කියන්නේ නිවට ජාතියක් නොවෙයි. වෙලාව ආවහම දෙනවා. ඉන්දියාව සිතියමෙන් ඉවත් වෙන්න (දී)
ජිනීවා වෙනකල් විතරයි ඉවසන්නේ (දී)
දේශපාලන වාසිතකා කටපියාගෙන දෙබඩි පිලිවෙතක් ගෙනයන මහ ආන්ඩුවට තමිල්නාඩුව කඩාගන්න යනකොට තමා ඈස් ඈරෙන්නේ. ඔය කල ආනිසංස පාපකර්මට බොහෝම ඉක්මනට ඒක වෙනවා.එදාට හිතෙයි කාට කාටත් ලංකාව හරි කියලා. (අ)
අශෝභන ක්‍රියාවක්. පිළිකුල් සහගතව හෙලා දකිමු.(නදී)
ලාංකිකයෝ විදිහට එක්ව නැගී සිටින්න ඕනේ මේ ක්‍රියාවට එරෙහිව (දී)
බොදු බල සේනා කොල්ලුපිටියෙ උද්ඝෝෂණ කරලා මදි. යමු තමිල්නාඩු. (නි)
මෙන්න එල්.ටී.ටී අලුත් වැඩ කියලා වීඩියෝ එක ලොවටම ප්‍රසිද්ද කළ යුතුයි.(නදී)
ඒ මිනිස්සුන්ට ඕනේ ලංකාවේ අභන්තර ප්‍රශ්න ඇති කරන්න (දී)
බුදුන්වහන්සේ එයාලා ඉන්න දෙශයේ ඉපදුණත්, ධර්මය ස්ථාපිත කරන්න ලංකාව තොරාගත්තේ ඇයි කියලා දැන් තේරෙනවද? දඹදිව සංචාර වහාම තහනම් කරන්න ඕනෑ. ඒකෙනුත් මුදල් හම්බු කරන්නේ එයාලනේ. අපේ වගකිවයුත්තෝ මේකට පියවර ගන්නේ නැත්තේ ඇයි දන්නෙ නැහැ. (නි)
තමිල්නාඩුවට යන එක වර්ජනය කරන එක තමා හොදම වැඩේ.අපිවයි උතුරු ඉන්දියානු ජනතාවයි කොටවන්න තමා තමිල්නාඩු කොටීය හදන්නෙ.උතුරු ඉන්දියානු ජනතාව හොදයි. (අ)
සිංහලයා කුපිත කර ගන්න එපා, (දී)
මතක තියා ගන්න අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා (දී)
ඉන්දියාවේ මානව හිමිකම් හරිම සුන්දරයිනේ. (නි)
මේ ගුටි කාපු දෙවෙනි හිමි නම (දී)
අපි සිංහලයෝ විදිහට මේ සිද්දිය හෙලා දකින්න ඕනේ (දී)
තිරිසන් වැඩක් (දී)
මොන කැත වැඩක්ද ඒ (දී)
මෙච්චර මිනිස්සු ඉන්දැද්දී ඇයි හාමුදුරුවන්වම ඉලක්ක කළේ? (නි)
ඔය ඉතින් වැඩේ වරද්දා ගන්න තමයි හදන්නේ (දී)
පපුව දාලා යනවා මේවා දැක්කහම. (නි)
එක්සත් ජාතීන්ගේ කට්ටියට එන්න කියන්න (දී)
ඉන්දියානුවන් කියන්නේ ලෝකේ ඉන්න නිවටම ජාතියක් (දී)
ලංකාවේදී ගැහුවහමද වැරද්දක් වෙන්නේ (දී)
මානව හිමිකම් කට්ටිය කෝ (දී)
ඉන්දියාවේ ආණ්ඩුව මේවා නවත්වන්න පියවර නොගැනීමත් භයානකයි. අපි ඉන්දීය බඩු මිලදී ගමු. ගුටි කමු. (නි)
හැමෝම හිතට් ගන්න, අහිංසක හාමුදුරු නමකට අත තියලා මේ කියන්නෙ මොකක්ද කියලා. සිංහලයාගෙ ඇගේ ලේ මෙයාලා රත් කරනවා. කෝ දැන් හාමුදුරුවන්ට ජාතිවාදියො කියලා කෑ ගහපු තිරිසන්නු? (නි)
හරිම නූගත් වැඩක්. (නි)
මෙයාලගේ වදේ එන්න එන්නම වැඩියි. (හොද මිනිස්සුත් ඉන්නවා. ඒත් ටිකක්) (නි)
මෙයට විරෝධය පළකිරීම පිණිස අපි පුරවැසියන් ලෙස වහාම ඉන්දියානු නිෂ්පාදන සහ සේවා වර්ජනය කළයුතුයි. (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
මට පේන විදියට මේව තව තව වුණොත් නම් මෙහේ ඉන්න ඉන්දියානුවොත් ගුටි කනවා අපේ මිනිස්සුන්ගෙන්. ඉන්දියාවෙන් ආරක්ෂාව නුදුන්නොත් ඉදිරියට මෙහෙ ඉන්න ඉන්දියානුවන්ට සොරිම තමයි (නි)
අපි රාවනාගෙන් පවත එන ජාතියක්, මතකයිනේ ඉන්දියාවට ඇවිල්ලා සිතාව අරන් ගියා. සිංහලයා ආවොත් තමිල්නාඩුවම අරගෙන තමයි එන්නේ (දී)
අපි හෙලා දකිනවා (දී)
තවත් යන්නකෝ එහාටම... (නි)
බොදු බල සේනාව කෝ. මොකද මේ ශ්‍රී ලාංකික ස්වාමීන්වහන්සේලාට යාමට තැනක් නැත.(නදී)
පාපතරයින් නිරයේ දැවෙද්දෙන්... (නි)
මොකද හාමුදුරුන්ට ගහන්නේ, සිංහලයා කුපිත කරන්නද, තමිල්නාඩු මිනිස්සු තරම් සිංහලයා මෝඩ නැහැ. ජිනීවා වලින් පස්සේ හම්බ වෙමු (දී)
නුගත්කමයි, නැහැදිච්චකමයි තමයි මින් පෙන්නුම් කරන්නේ. (නි)
අපිට බස්, කාර්, යතුරු පැදි, ලොරි, තෙල් සේරම ඉන්දියාවෙන්. කෙහෛමද වැඩේ.(නදී)
වාහන, තෙල්, ටයර්, සිම්කාඩ්, ටී.වී චැනල්, චිත්‍රපටි, ඇදුම් මේ සේරම දේවල් දැන් අපි නවත්වමු.(නදී)
කොච්චර කිව්වත් මෙයාලගේ මුඩුක්කු වල රිංගන්න යන්නෙ මොකටද? ඉන්දියාව කියන්නෙ ලංකාව වගේ රත්තරන් රටක් නෙමෙයි. ඉන්දියාව කියන්නෙ සංචාරයට නුසුදුසු රටක් විදිහට කොන්ද කෙලින් තියාගෙන නම් කෙරුවා නම් මේ අවස්ථාවෙ ස්වීස් කාන්තාවකට වෙච්ච සිදුවීමත් එක්ක විශාල වාසියක් ලංකාවට ගන්න පුලුවන්. ඉන්දියාව ලංකාව ඉදිරියෙ දනගස්සගන්න පුලුවන් අවස්ථාවෙදිත් කට වහගෙන ඉන්නෙ අපේ නිවට කමට නේද? (නි)
"දකුණු ආසියාවේ බලවතා කැතයි, නින්දිතයි, අශෝභනයි!!(නදී)
වැඩේ නම් අන්තිම කැතයි. (නි)
ඉන්දියවෙ අයට පුලුවන් සමූහ දූෂණ කරන්නයි මේ වගෙ වැඩ කරන්නයි විතරයි.(නදී)
අසරණ හිමි වරුන්ගෙන් පලි ගන්න එක වැරදි (දී)
සිංහලයා ලෝකෙන්ම ශ්‍රේෂ්ටයි (දී)
මෙවා බලා ඉන්න හොද නැහැ කතරගම එන දෙමළ අයට අපි හොදට සළකනවා. අපි ඉන්දියාවේ ගියේ නැත්නම් බරනැස, බුද්ධගයා මිනිස්සු කන්න නැතිව මැරෙනවා. ඉන්දියාවට වැඩිම ආදායම එන්නේ අපෙන්. ඒක ඒ අය අමතක කරලා.(නදී)
මේවා බලාඉන්න හොද නැහැ. කතරගම එන දෙමළ අයට අපි හොදට සළකනවා. ඉන්දියාවට වැඩිම ආදායම එන්නේ අපෙන්. ඒක ඒ අය අමතක කරලා. (නි)
පැනපු කොටින්ට ලංකාවේ කරන්න බැරි දේවල් එයාලා දකුණු ඉන්දියාවේ ඉදලා දැන් කරනවා. ලංකාවේ නෑවතත් 83 වගේ වෙයි කියලා මේවා බලපුවාම ඒ අය හිතනවා ඈති. එයාලට වැරදිලා. ඔය කරගත් පාප කර්මයම ඇති. ළගදීම අපේ මුහුදු සීමාවල ආරක්ෂාව තරකළ යුතුයි. මොකද ඉන්දීය මහ ආණ්ඩුව මේ අයට පන්න පන්නා ගහන දිනය වැඩි ඈතක නොවේ. ඔය වීඩියෝව ජිනීවා යවන්න ඕනෑ. මේ පසුබිම ගෑන අපේ ආරක්ෂක අංශ අවධානයෙන් සිටිය යුතුයි. (නි)
මේ පව් කොහොම ගෙවන්නද? (දී)
ඉන්දියාවට විරුද්දව කාටවත් කොන්දක් නැති පාටයි. සේනාවටත් පේන්නේ මුස්ලිම් අය විතරයි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නැවතත් පිහිටුවන්න.(නදී)
කෝ මේ බොදු බල සේනාව?(නදී)
මෙසේ සිදුවන අඩත්තෙට්ටම් වහාම නතර කරන්න කියල අපි ජාතියක් විදියට ඉන්දියාවට බල කරන්න ඕන (අ)
මේ වීඩියො දර්ශනය දකිනකොට හිතට හරිම වේදනාවක් දැනෙනවා. කාට හරි මෙම වීඩියෝවේ මොවුන් කියන දෑ සිංහලෙන් හො ඉංග්‍රිසියෙන් මෙම අදහස් තීරුවේ පලකරන්න පුළුවන්ද? (නදී)
මම අද ඉඳන් වාහනයට IOC ඉන්ධන මිලදී ගන්නේ නෑ (අ)
ඉන්දියාවේ වැඩිපුර ඉන්නේ පහත් මිනිස්සුද (අ)
අපි මේ සිදුවීම් ගැන ගැබුරින් සිතන්නට කාලය ඇවිදින්. මේවා මෙහෙම වෙන්නේ ඇයි දැන්? මේවා පසුපස මොනවාද පැමිනෙන්න හේතු මොනවද කියලා. සමහරවිට අපේ රටේ සිංහලයා කුලප්පු කරලා අපෙන් වරදක් උනොත් ඒක ලෝක වටේ ගිහින් ඒවා පෙන්නලා තමන්ගේ අරමුණ ඉටුකරගන්න හදන කොටි වෙන්න පුළුවන්. අනෙක් අතින් ඉන්දියාව අපිට ප්‍රශ්ණ නැතුව තිබුනොත් එයාලව පහුකරන් අපි දියුණුවෙයි කියලා බියට අපිට ප්‍රශ්න ඇතිකරන්න උදව් කරනවද සැකයි. එහෙම නැත්නම් කරුණානිධිව ලලිතව කොටි සල්ලිවලට අරන්ද මෝඩයෝ වගේ කගහන්නේ කොටි වෙනුවෙන්. ඒ කොහොමවූනත් ඉන්දයාවේ යන එන ලංකකික ජනතවගේ ආරක්ෂව සහතික කිරීමට ඉන්දීය රජයට බල කලයුතුයි. (අ)
මෙවන් අපරාධ යලිත් සිදු නොවේවා (දී)
අහිංසක හාමුදුරු නමකට ගහනවා කටිටියක් එක්ක එකතුවෙලා. චන්ඩි වගේ. (අ)