වන සත්ව ලෝලියකු වන එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ පින්තූර ගැනීමට සියඹලෑවට ගොස් සිටියේය. ඔහු එහිදී පැවසූයේ අන්ධ අලියන් ද සිටිය හැකි වුවත් අලියන් ඇන්දවීමට කිසිවකුටත් නොහැකි බවයි.
වන සත්ව ලෝලියකු වන එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ පින්තූර ගැනීමට සියඹලෑවට ගොස් සිටියේය. ඔහු එහිදී පැවසූයේ අන්ධ අලියන් ද සිටිය හැකි වුවත් අලියන් ඇන්දවීමට කිසිවකුටත් නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කතාවනම් මම හිස්මුදුනින් පිලි ගන්නවා (දී)
දළ දෙක ගලවාගන්නේ නැහැ අපේ මහත්තයෝ (නි)
කිසිම විටෙක කරන්න බැහැ (දී)
නුවනින් වැඩිම සතා කොහොමද රවට්ටන්නේ (දී)
බර අදින අලි අන්දවන්න බැහැ. අන්දමන්ද අලි තමයි බලෙන්ම ඇන්දිලා තියෙන්නේ. (නි)
අර හෙණ්ඩුව ඔයා අතට ගන්න බලන්න. අන්න එදාට ඔයාටත් අලි ටික අන්දවන්න පුලුවන්. (නි)
ඒ වුණාට එක්කෙනෙක් නම් මුළු අලි රෑනක්ම අන්දලයි දැන් තියෙන්නේ. (නි)
අලියා කියන්නේ හොද මතකයක් තියෙන සතෙක්
බර අදින අලියන් කෙසේ වෙතත් පෙරහැරේ යන අලියන් නම් ඇන්දවිය හැක. (නි)
ඔයාවත් අන්දගන්න බලයි මහත්තයෝ. ඔයා නම් අහුවෙන්න එපා. (නි)
එතකොට පෙරහැරට අදින්නේ අලියා නෙමෙයිද? (නි)
අපිට යාලේ ගිහින් අලි අද්දැකීමක් තියෙනවා (දී)
ඒත් ඉතින් ප්‍රශ්නෙ තියෙන්නේ අලි බලෙන්ම ඇදගන්න එකනේ. (නි)
සජිත් මහත්තයා හරි
අලි අන්දවන්නෙත් අලින්මනේ ඉතින්. (නි)
අලින්ව අමුතුවෙන් අන්දන්න දෙයක් නැහැ. (නි)
මන්ත්‍රී තුමා කියන්නේ මොන අලිද (දී)
සජිත් මහත්තයා හරි (දී)
මේ අලියගෙන් නම් ඔබට හිරිහැරයක් නැහැ වගෙයි. ඒත් මහ අලියගෙන් තමයි බේරෙන්න බැරි.(නදී)
සජිත් මහත්තයා ගේ මේ පුරුද්ද ගැන සතුටු වෙනවා (දී)