ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට අද උදේ 8.45ට පැමිණියාය. පෙරවරු 9ට එහි එන්නැයි ඇයට නොතීසි නිකුත් කර තිබිණි. සිය නිතිඥයන් වූ නලින් ලද්දුවහෙට්ටි හා ගුණරත්න වන්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සමග ඇය පැමිණියාය.
මේ අතර නීතිවේදීන් හා මහජන නියෝජිතයන් පිරිසක් කොමිසමට අසල උද්ඝෝෂණයක් පවත්වමින් හිටපු අගවිනිසුරුවරියට හිරිහැර නොකරන ලෙස ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමියට ජයවේවා
තවම ඉවරරක් නැහැ වගේ
නිහතමානීව පිවිසෙන ඔබතුමියට ආචාරය! (නි)
මේ ප්‍රශ්න ඉවරයක් කරන්න (දී)