ශ්‍රී ලංකාවේ හිමිවරුන් දෙනමකට තමිල්නාඩුවේදී පහර දීම ගැන ඉන්දියා විදේශ අමාත්‍යංශයට අප්‍රසාදය පළ කළ බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකිකයනගේ ආරක්ෂාව සලසන ලෙස ඉන්දියා රජයෙන් ඉල්ලා සිටි බව ඔහු කිවේය. දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල වුවහොත් කුමක් කරන්නේ දැයි ඇසූ විට ඔහු පැවැසූයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පතා හැම පිටවරක්ම ගන්නා බවයි. මේ ගැන රජය ඉහළ මට්ටමින් සාකච්ඡා කරන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු ඇයි ඔය රටට යන්නේ (අ)
කෝ අපේ රටේ වගකිවයුතු කට්ටිය? (නි)
ඉසුරින්දි කල්පනා කරල කතාකරන්න (අ)
සම්පුර්ණයෙන්ම අපි හෙලා දකිනවා මේ සිද්දිය (දී)
100 % මම එකඟයි (දී)
පනවපු තහනම නැතිකරපු අපේ අයට ගහන්ඩයි ඕනේ.(නදී)
ලංකාවෙන් ඉන්දියාවට එන අයට පූර්න ආරක්ෂාව සලසනව කියමින් ඔවුන් කරන්නෙ"ගෙදරට ගෙන්නගෙන කනට ගහනව"වගේ වැඩක්. (අ)
මෙකද ඉසුරින්දි හරි.. මෙනා හරි අමාරුකව් තියෙනවා ද (අ)
ඉසුරන්දි හරි, නමුත් සිංහල බෞද්ධයින් කල්පනාවෙන් වැඩ කළ යුතුයි. මේක කොටි උගුලක්. ජිනීවා වලට උග්පන්දම් දෙන්නයි හදන්නේ අපේ රට අවුස්සලා.(නදී)
මුළු ලෝකයම දන්නවා තමිල්නාඩුවේ මේ වගේ පිස්සෝ ජාතියක් ඉන්නවා කියල. ඒ නිසා වුණ්ගෙන් ප්‍රවේශම් වෙන එක නුවණට හුරුයි කියලා (අ)
මොනවාට ද ඔහේ යන්නේ (අ)
මොකද ඔය රටේ ඔය පළාත විතරද අපිට යන්න තියෙන්නේ ඔය පැත්ත තහනම් කළා නම් මොකුත් නැහැ. (අ)
මම කරන්නේ ඒ අයගේ බඩු පුළුවන්තරම් පාවිච්චි නොකර ඉන්න එක (අ)
ඉන්දියාවට එරෙහිව මානව හිමිකම් චෝදනාවක් ගෙනාවොත් නරකද? (අ)
ඉසුරින්ද ඔයා හරි. කිසියම පූජකයකුට ගහන එක් අපි අනුමත කරන්නේ නැහැ. (අ)
නින්දිත ප්‍රහාරයක් (දී)
අප්‍රසාදය කියන්නේ. මටනම් ලැජ්ජයි සිතියමෙන් වත් ඉන්දියාව දකින්න (දී)
තමිල්නාඩුවේ වැඩිපුරම ඉන්නෙ දෙමළ අන්තවාදීන්. (නි)
හැමදේටම බොරුවට කෑගහන අපේ මිනිස්සු මේවට නිහඩ ඇයි? (නි)
තමිල්නාඩු නිවටයන්ගෙන් ගුටි කන්න මොකටද යන්නේ (අ)
ඇයි අපේ විදේශ අමාත්‍යංශයෙන් මේ වගේ දෙයකදි මෙහේ ඉන්න මහ කොමසාරිස්ව කැදවලා අපේ විරෝධය පළකරන්නේ නැත්තේ. කොන්ද නමාගෙන ඔලුව නමාගෙන හිටියොත් හැමදාමත් ඉන්න වෙන්නේ එහෙම තමයි. අනික ඉන්දියාවේ වන්දනාවේ යන්න අවශ්‍ය නැහැ. වන්දනා කරන්න ඕනෑ නියම බෞද්ධයො ඉන්නවා නම් වදින්න පුදන්න ඕනෑතරම් පූජනීය දේවල් ලංකාවේ තියෙනවා (නි)
ලෝකෙම දන්නවා තමිල්නාඩුවේ ඉන්නේ පිස්සෝ කියලා (අ)
එක විතරක් මදි. සුදුසු පිරවර ගන්න (දී)
ඉසුරින්දී, තමිල්නාඩුවේ විතරක් නෙවෙයි ලංකාවෙත් තමිල්නාඩුවට සීනි කිරන දමිළ කොටසක් ඉන්නවා. මම කියන්නේ හැමෝම නෙමෙයි, කොටසක්. (නි)
ජිනීවා වලට යවන්න කියාපු වීඩියෝ එක. (නි)