නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ.

අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දී රට අභ්‍යන්තරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ වර්ධනය වේ. පසුව මෙම වැසි බස්නාහිර සහ දකුණ වෙරළබඩ ප්‍රදේශ කර‍ා පැතිර යනු ඇත.

'