බලපත්‍රයක් නැතිව බීතර 23ක් විකිණීමට ප්‍රදර්ශනය කළැයි චීන ජාතික ෂෙන් ෂෙන් ෂා නම් චීන ජාතිකයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රුපියල් 25000ක දඩ නියම කළේය.
කොළඹ කොල්ලුපිටියේ දී පොලිස් උපාය දූතයකුට බීර බෝතලයක් විකුණා රුපියල් 300ක් ලබා ගත්තැයි ඔහුට එරෙහිව තවත් චෝදනාවක්ය.
සියලු චෝදනාවලට ඔහු වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරට වික්කත් නිත්‍යානුකුලව වික්කත් වස වසම තමයි (දී)
විකුණුවත් වැරදි බිවුවත් වැරදි (දී)
දැන් ඒ වෙළදාමේ ලාබයක් තියෙනවාද (දී)
අයියෝ සල්ලි (දී)
තව දඩුවම් දෙන්නයි තිබුණේ. (නි)