IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජෝශප් වාස් - හලාවත ශා. මරියා ‘සහෝදරත්වයේ සංග‍්‍රාමය’ 23 දා

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර සිවුවැනි වාර්ෂික සීමිත  ඕවර කි‍්‍රකට් තරගය මේ මස 23 වැනිදා හලාවත ශාන්ත මරියා විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

‘සහෝදරත්වයේ සංග‍්‍රාමය’ ලෙසින් හැදින්වෙන මෙම තරගය පසුගිය වසරේ තුනේදීම ජය ගැනීමට ජෝශප් වාස් විදුහල සමත්ව තිබේ.  

ජෝශප් වාස් විදුහල අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ පළමු කොටසේ කී‍්‍රඩා කරන අතර ශාන්ත මරියා විදුහල දෙවැනි කොටසේ කී‍්‍රඩා කරයි. ජෝශප් වාස් විදුහල මෙම තරගවාරයේ තරග 12 කදී කොළඹ ලූම්බිණි විදුහලට සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත්ව තිබේ.

මෙවර ජෝශප් වාස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කසුන් විදුර ද, ශාන්ත මරියා විදුහලේ නායකයා ලෙස රන්දික හෂාන් ද, කටයුතු කරති.

ජෝශප් වාස් විදුමල් සංචිතය:
-කසන් විදුර (නායක), ප‍්‍රිමාෂ් ඔබ්රිස් (උප නායක), දක්ෂිත සඳරු, රන්සි පීරිස්, ශානින් සෙව්වින්ද, නිපුන් දීමන්ත, සිදත් දනුෂ, යුක්ති ජනප‍්‍රිය, ලක්ෂාන් සජිත්, මතීෂ විබෝධ, ශෙහාන් මධුසංක, යොමාල් පෙරේරා, රුක්ෂාන් ශෙනාන්, තරිඳු හසංක, රවිඳු දිල්ෂාන්

ශාන්ත මරියා විදුහල් සංචිතය:
රන්දික හෂාන් (නායක), රවිඳු විසන්ත (උප නායක), කීත් රොෂාන්, චාලක ෂෙහාන්, ටෙහාන් සශිර, ශෙහාන් ජයවර්ධන, එම්. කනගේෂ්වරන්, එච්. දුෂාන්ත, භාෂිත පීරිස්, ගීතාල් මලිත්, කවිඳු හේෂාන්, මලිඳු රුක්ෂාන්, රාජිත දිල්ෂාන්

**



අදහස් (0)

ජෝශප් වාස් - හලාවත ශා. මරියා ‘සහෝදරත්වයේ සංග‍්‍රාමය’ 23 දා

නිර්මාල් Thursday, 21 March 2013 07:57 PM

මේ පාරත් වාස්ලා තමයි :) (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 March 2013 01:42 PM

මෙරියන්ස්ට ජයවේවා (දී)

:       0       0

වසන්ත Wednesday, 20 March 2013 01:48 PM

සහෝදර පාසල් දෙකටම ජය පතනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site