බණ්ඩන්කා ව්‍යංජනයේ සඟවා හෙරොයින් පැකට් තුනක් ත්‍රිකුණාමල බන්ධනාගාර සිරකරුවකුට රැගෙන යාමට ආ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමය වරාය පොලිසියට බාරදුන් බව බන්ධනාගාර නිලධාරීහු කියති. බත් පාර්සලයේ බණ්ඩක්කා ව්‍යංජනයේ මෙම කුඩු තුබූ බව බන්ධනාගාර නිළධරයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස කාරකයක් (දී)
කොහොමද සුක්ෂම වැඩ (දී)
අයියෝ සල්ලි (දී)
කුඩු නිසා මිනිස්සු විදින දුකක් (දී)
මිනිස්සු මොන තරම් කපටිද (දී)