‘සමුද්‍රිකා‘ මහුදු පුරාවිද්‍යා සමුළුව හා ප්‍රදර්ශනය මීට සුළු වේලාවකට පෙර සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී ආරම්භ කැරුණි. දියයට පුරාවිද්‍යාව, සමුද්‍ර ආශ්රිත අතීත වෙළඳ කටයුතු සහ සංස්කෘතීන් පිළිබඳව ද කරදිය ධීවර කර්මාන්තයේ උරුමයන් ද නවීන සොයාගැනීම් සහ පර්යේෂණ පිළිබඳව ද මෙම ප්‍රදර්ශනයෙන් මහජනතාවට දැකගැනීමට හැකියාව ලැබේ. ප්‍රදර්ශනය දින දෙකක කාලයක් පැවැත්වේ. සමුළුවේදී සමුද්‍ර පුරාවිද්‍යාව සම්බන්ධයෙන් විද්වත් කතිකාවතක් පැවැත්වීමට නියමිතය.මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය සහ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය මෙය සංවිධානය කරයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුහුදු පුරාවිදු සමුළුව ගාලු පුරේදී ඇරඹේ