පාසල් රග්බි තරග වලදී ආබාධවලට ලක්වන ක‍්‍රීඩකයන් නැවතත් ක‍්‍රීඩා කිරීමට යොදා නොගන්නා ලෙස උපදෙස් දෙන ලෙස ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයටත්, තරගයකට විවේක දෙකක් ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරු සංගමයටත් දන්වා යැවීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd