තම දීමනා වැඩි කර දෙන ලෙස ඉල්ලමින් සංචාරක රිදුරු මාර්ගෝපදේශක සංගමයේ හා අනුබද්ධිත සංගම්වල පන් දහසක් පමණ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (21) වැඩ වර්ජනය කරන බව එම සංගමයේ ප්‍රකාශකයෙක් කියයි.
කළක් තිස්සේම තමනට සංචාරක සමාගම්වලින් කළ ගෙවීම් සොච්චමක් බව කියන ඔවුහු සංචාරකයන්ගෙන් උපයාගන්නා මුදලින් සාධාරණ කොටසක් තමනට ගෙවන ලෙස ද ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සුත් ජිවත් වෙන්න ඕනෙනේ (දී)
අපිට මොකද අනේ (දී)
මමනම් වරදක් දකින්නේ නැහැ මේ වැඩේ (දී )
සංචාරක ව්‍යාපාරයට බලපෑම් කරයිද දන්නේ නැහැ (දී)
කොටි ගහන කාලේ සංචාරකයෝ ආවද? ඒ කාලේ ට්ප්, කොමිස් මුදල් ලැබුනද? පඩි වැඩිවීම් වුනාද? ඉවසීමෙන් ඉල්ලීම් දිනාගන්න.(නදී)