අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගයේදී එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොතකමින් පාර්ලිමේන්තුවේදී අයට එරෙහිව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පස්දෙනකු පක්ෂයෙන් නෙරපීමේ තීරණයට එරෙහි අතුරු වාරණය ගල්කිස්ස දිසාවිනිසුරු ප්‍රියාන්ත ප්‍රනාන්දු මහතා විසින් අද යළි දීර්ඝ කළේය.
ලබන අප්‍රේල් තුන් වැනිදා විරෝධතා ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂයට අවසර දුන්නේය.
ගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ප්‍රභා ගනේෂන්, මනූෂ නානායක්කාර, උපේක්ෂා ස්වර්ණමාලි (පබා), මොහාන් ලාල් ග්‍රේරු හා පලනි දිගම්බරන් එම මන්ත්‍රීවරු පස්දෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ එජාපය (දී)
මොවුන්ගේ උරුමය තීරණය කිරීම ඡන්ද දායකයාගේ යුතුකමයි. (නි)
මෙතන කියපු කිසි කෙනෙක් රටටවත් ජනතාවටත් වැඩදායක නැහැ. අපට බරක්.(නදී)