අන්තර් ජාතික අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයෙක් වූ උගත් පාඩම් කොමිෂන් සභාවේ බුද්ධි මණ්ඩල සාමාජික ඇමෙරිකාවේ ලාස් වේගාස් විශ්ව විද්‍යාලයයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදේශක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයකු වන මාහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඉදිරි දින කිහිපයේදී පැරීසියේ දිව්රුම්දී වැඩ බාර ගැනීමට නියමිතය.
ආචාර්ය දයාන් ජයතිලක මහතා හිටපු තානාපතිවරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දිනපතා සිදුවෙන අපරාද රැල්ල දිහා බලනකොට මෙවැනි උගතුන් සුදුසු ලංකාවටයි.(නදී)
මැද පෙරදික රටවලට හැම විටම සිංහල තානාපතිවරු යවන්න. මුස්ලිම් අය යවන්න එපා. (ස)
අහලා පුරුදු නමක්. ම් ම්... (නි)
මහදුරෙක් නොවෙයි යකදුරෙක් වුණත් අපිට කමක් නැහැ රට ගැන හිතලා වැඩකරනවා නම්. නමුත් ඔය සේවයට යන අයගෙන් කීදෙනාද රටට සේවය කරන්නේ? (නි)
මෙවන් වටිනා මිනිස්සු රට තියා ගන්න (දී)
සුභපැතුම් ඔබ තුමාට (දී)
සන්තෝසයි (දී)
මගේ සුබ පැතුම්. (නි)
උගත් පාඩම් කොමිසමේ සිටි නිසා වැඩි කලක් ඉන්න ලබන්නේ නැහැ.කොටි හිතවාදී මොනවා හරි ප්‍රශ්නයක් අදි. (දී)
අපේ රටේ ගෞරවය රකින්න කැප වෙන්න (දී)
අපේ සහාය ඔබට (දී)
එහෙනම් කමක් නැහැ (දී)
ආචාර්ය දයාන් වගේ කෙලින් වැඩකරන්න.(නදී)
මෙතුමා දක්ෂ නලුවෙක්.(නදී)
සුභ පැතුම් (දී)
සුභ පැතුම්!(නදී)