මාර ගසට නැග සිටින සගයාට සහයෝගය දක්වමින් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ මව්පියෝ සියයක පමණ පිරිසක් එම ගස යටට පැමිණ පාඩිවී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර ගහ යට සීයක් උද්ඝෝෂණයේ
අෂාන් Wednesday, 20 March 2013 03:14 PM
කන්න පින තියෙනවනම් ඉබ්බා කැන්ටිමට එනවලු.(නදී)
ලංකා Wednesday, 20 March 2013 03:27 PM
මාර වැඩේ (දී)
ප්‍රදීප් Wednesday, 20 March 2013 03:35 PM
පාසලේ නම මාරු කරන්න (දී)
අමිලා Wednesday, 20 March 2013 03:41 PM
මොකද්ද කියන එකක් තේරෙන්න කියන්නකෝ (දී)
දේව් Wednesday, 20 March 2013 09:55 PM
එයා ඡන්දේ ඉල්ලන්න බලාපොරොත්තුවෙන්ද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
මුතුකුඩ Wednesday, 20 March 2013 04:48 PM
හා හා අයියත් එහෙනම් ප්‍රසිද්ධ වුණා ඈ? (නි)
විදර්ශන Wednesday, 20 March 2013 01:52 PM
ඇත්තටම පාසල ගැන කැක්කුමෙන්ද? (දී)
විජේරත්න Wednesday, 20 March 2013 02:07 PM
මේ සියල්ලෝම ඇත්තටම පාසලට ආදරෙන්ද මේ? (නි)
ලලිත්-දෝහා Wednesday, 20 March 2013 02:33 PM
ඒ අයට ගස් නගින්න බැරිද?(නදී)
නිමල් Wednesday, 20 March 2013 02:29 PM
මොනවද මේ වැඩවල තේරුම? (දී)
ගාමිණී Wednesday, 20 March 2013 02:43 PM
වැඩෙත් මාරයි. ගසත් මාරයි.(නදී)