කොළඹ කටුගෙයි හොරකමේ සියලු පරීක්ෂණ අවසන් කර ඇතැයි ද, සැකකරුවන් එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින්නේයැයි ද රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතාට අද දැන්වීය.
ගියවරේ කටුගෙයි ඉපැරණි කඩු, රන් හා රිදී කාසි, බස්තම් ආදී මිල කළ නොහැකි පුරාවත්තු සොරකම් කළැයි රැඳවුම් නියෝග මත සිටිනුයේ කංගැට්ටා හෙවත් ලංසගේ ප්‍රියන්ත මේඩිස් නැමැත්තාය.
ආර් සුරංග ජනකාන්ත, එම් ශාමුගදේවරන් චන්ද්‍රසේකරන්, එච් සුජීව දේශප්‍රිය, එච් ප්‍රසාද් නිරෝෂන්, කේ ඒ නිලන්ත් දේශප්‍රිය පෙරේරා සහ එස් ඊස්ටන් ඔෆේලියා සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොරුව අප්පා (දී)
උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)
වරදට දඩුවම දෙන්න (දී)
හොදයි....හොදයි.... (දී)
අපේ උරුමය විනාශ කරන්න එපා (දී)
අපිට මේවා කියන්න එපා ආයුබොවන්ඩ. (නි)
සන්තෝසයි (දී)
නියමයි ජයවේවා (දී)
ලැස්ති වෙවී ඉන්න. හැබැයි නඩු දාන්න නම් එපා හොදේ. (නි)
අන්න හොද වැඩක් (දී)
ළමා පරපුර වෙනුවෙන් ගත්ත හොද තීරණයක් (දී)
...හොදයි ...හොදයි (දී)