ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ඌරගස්මං හන්දිය රෝහලේ දිස්ත්‍රික් ව්‍යෛ නිලධාරී දොස්තර දීපාල් ප්‍රනාන්දුට බැනවැදී තර්ජනය කලැයි කියන සිද්ධියක් මත රෝහල් කාර්ය මණ්ඩලය මින් මද වේලාවකට කළින් වැඩවර්ජනයක් ඇරැඹීය.
රෝහලේ ගොඩනැගිල්ලක වැඩ නිම කළ බවට කොන්ත්‍රාත්කරුවකු ලිපියක් එවෙලේම ඉල්ලා දොස්තරට බැනවැදුණු බව ඌරගස්මං හන්දිය පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව අසරණ වෙනවා (දී)
කට පරිස්සම් කර ගන්න (දී)
මේ ගොල්ලෝ වර්ජනය කොලොත් අපි තමයි අමාරුවේ වැටෙන්නේ (දී)
මහා ජනයා අමාරුවේ (දී)
මේ කොන්ත්‍රාත්කරු ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩවෙලා නැතුව ඇති.(නදී)
දොස්තරට කවුරුහරි බන්නහම එයාලා ස්ට්‍රයික් කරනවා. එතකොට ඒගොල්ලෝ කොච්චර අසරණ ලෙඩ්ඩුන්ට බනිනවද?(නද)
මහජනයා අමාරුවේ .....(දී)
අවසානයේ සියළු පවු යන්නේ අසරණ ලෙඩුන්ගේ කරපිටින්. (නි)