පසුගිය වසර 149දී පොලිසියේ 3087 දෙනකු රාජකාරියේ දී මියගොස් ඇති බවත් යුද සමයේ නිලධාරිනියන් 11 දෙනකු ඇතුළු 2578 දෙනකු දිවි පිදූ බවත් උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා අනුරාධපුරයේදී අද පැවැසීය. යුද සමයේ බලවත්ම ඛේදවාචකය වූයේ 1991 නැගෙනහිරදී එකම තැනකදී පොලිසියේ හාරසියයක් මරා දැමීම බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියට මැරිලා තියෙන්නේ වැඩිපුරම මායිම් ගම්මාන වල සිටි රාළහාමිලා. (නි)
රට වෙනුවෙන් දිවි පිඳූ පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය (ස)
ඒ කාලේ එල්.ටී.ටී.ඊ ලොක්කා දැන් අනුරාධපුරේට ආවොත් ඉහළ සිට පහලට සැලියුට් ගහන්නේ අපේ අය.