ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මැතිවරණ කොමසාරිස්ට සපයා ඇති නිර්දේශයන්ට එරෙහිව එම පක්ෂයේ හිටපු මහලේකම් ටිරාන් අලස් විරෝධයපළකරන ලද බව කියවේ.
අලස් මන්ත්‍රී වරයා එම විරෝධතා පෙත්සම ගොනුකර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීපක්ෂයේ නායක සරත් ෆොන්සේකා සහ මහා ලේකම් ආනන්ද මානවඩු විසින් කැරුණු පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු සලකා බලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැතිවරණ කොමසාරිස් වෙත පසුගිය පෙබරවාරි 28 වෙනි දින නිකුත් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් බවද එම වාර්තාවේ දැක්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුතු දේ විය යුතුම යි (දී)
ලංකාවට දැන් පක්ෂ ඇති නේද (දී)
අයියෝ සල්ලි (දී)
දෙයියොම තමයි දන්නෙ මේවා (නි)
අනේ අප්පේ වෙච්ච දෙයක්? (නි)
දෙයියෝ සාක්කි (දී)