ඉන්දු - චීන දේශසීමා අර්බුදයට ඇමෙරිකාවත් අත දමයි චීනය නව කොරෝනා වයිරසයට මුවා වී ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශ අල්ලාගෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරයි. 21 July 2020
මාස ගණනකට පසු බ්‍රිතාන්‍යයේ අමාත්‍යවරු මුහුණට මුහුණ හමුවෙති මාර්තු මස 17 වැනිදායින් පසු පළමු වරට කැබිනට් හමුවක් ලන්ඩන් නුවර, ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (21) පැවැත්විණි. 21 July 2020
එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අගහරු වෙතට යානයක් යවයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථම වරට අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අද (20) රොකට් යානාවක් අභ්‍යාවකාශ ගත කෙරිණි. 20 July 2020
සෞදියේ සල්මාන් රජු රෝහල් ගත කරයි සෞදි අරාබියේ සල්මාන් රජු පිත්තාංශයේ ඇති වූ ඉදිමුමක් හේතුවෙන් අද (20) රෝහල් ගත කළේය. 20 July 2020
මෙල්බර්න් වැසියන්ට මුඛ ආවරණ අනිවාර්යයි ඔස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව ආසාදිතයන් සියය ඉක්මවා වාර්තා වීමත් සමඟ මෙල්බර්න් නුවර වැසියන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇත. 20 July 2020
ඉන්දුනීසියාව චීනය පසු කරයි ඉන්දුනීසියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන, චීනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) ඉක්මවා ගියේය. 19 July 2020
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් තුන්ලක්ෂයක් අසල්වැසි ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (19) තුන්ලක්ෂය ඉක්මවා ගියේය. 19 July 2020
අන්තර්ජාලයෙන් පැවරූ පාසල් වැඩ නොකළාට දැරියක් රැදවුම් කඳවුරකට දමයි අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙසෙන 15 හැවිරිදි සිසුවියකට බලාපොරොත්තු නොවූ දඬුවමක් එහි අධිකරණයක විනිසුරුවරයෙක් ලබා දී තිබේ. 19 July 2020
බොලීවියාවේ අමාත්‍යවරු 7 කට කොරෝනා බොලිවියාවේ අමාත්‍යරුන් 07 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. 19 July 2020
ඇමෙරිකාවේ මුඛ ආවරණ පැළදීම-පාසල් විවෘත කිරිම ගැන දැඩි බෙදීමක් මුඛ ආවරණ පැළැදීම අනිවාර්ය කිරීම සහ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැඩි බෙදීමක් ඇති වී තිබේ. 19 July 2020
ප්‍රංශයේ ඉපැරණි දෙව්මැදුරක ගින්නක් ප්‍රංශයේ නැන්ටෙස්හි 15වන සියවසට අයත් ආසන දෙව්මැදුරක ගින්නක් හටගෙන තිබේ. බලධාරීන් පවසන්නේ ගින්නෙන් දේවස්ථානයට විශාල හානියක් සිදුව ඇති බවයි.එය ගිනිතැබීමක් බවට සැක කරන බවද ඔවුහු පවසති. 19 July 2020
සයිබර් ප්‍රහාරයෙන් ට්විටර් ගිණුම් 130 කට බලපෑම් එල්ල වෙලා මේ සතියේ එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී ගිණුම් 130 කට ආසන්න සංඛ්‍යාවක් හැකර්කරුවන්ගේ ඉලක්ක බවට පත්වූයේ යැයි ට්විටර් සමාගම අනාවරණය කරයි. 17 July 2020
මාස හයකට පසු චීන සිනමාහල් ඇරේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු චීනයේ සිනමා ශාලා ලබන සතියේ සිට නැවත විවෘත කිරීමට අවසර දී තිබේ. 17 July 2020
බ්‍රසීල ජනපතිට දෙවැනි වරටත් කොරෝනා බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මහතාට දෙවන වරටත් කොවිඩ් වයිරසය වැළඳී තිබේ. 17 July 2020
ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුරෙන් 50 දෙනෙකු මරුට ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. 15 July 2020
ජපානයේ ඔකිනාවාහි ඇමෙරිකානු හමුදා කඳවුරෙන් තවත් ආසාදිතයන් 36ක් ජපානයේ ඔකිනාවාහි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් හමුදා කඳවුරේ තවත් වයිරස ආසාදිතයන් 36 දෙනකු හඳුනාගෙන ඇතැයි ජපාන බලධාරීහු පවසති. 15 July 2020
‘ලෝක නායකයින්ගේ දුර්වලතා නිසා කෝවිඩ් 19 පැතිරීම වේගවත් වෙලා’ ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන් ’’අපැහැදිලි’’ පණිවුඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කර සිටී. 15 July 2020
අසර්බයිජාන දේශසීමාවේ ගැටුම් - නිලධාරීන් 5 ක් මරුට අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශ සීමාවේ දින තුනක් පුරා පැවති ගැටුම් වලින් ජනරාල්වරයකු සහ නිලධාරීන් පස් දෙනකු මියගිය බව අසර්බයිජන බලධාරීහු පවසති. 15 July 2020
ප්‍රංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉතිහාසගත වැටුප් වැඩිවීමක් ප්‍රංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉතිහාසගත වැටුප් වැඩිවීමක් අනුමත කිරීමට එරට රජය තීරණය කර තිබේ. 15 July 2020
කුසිනාරාව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරයි ඉන්දියාවේ කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දියානු මධ්‍යම කැබිනට් මණ්ඩලය විසින් උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලබා දී තිබේ. 14 July 2020
තායිලන්තය විදේශිකයන්ට ඇතුළුවීමේ දී පනවා තිබූ නීති දැඩි කරයි තායිලන්තයේ දෙවන ආසාදිත රැල්ලක් පිළිබඳව බිය ඇතිවීම හේතුවෙන් විදේශිකයන්ට රට තුළට ඇතුළුවීමේ දී පනවා තිබූ නීති දැඩි කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ. 14 July 2020
හොංකොං හි ආසාදිතයන් වැඩිවීමෙන් නව නීති පැනවෙයි හොංකොංහි කොවිඩ් - 19 ආසාදිතයන් ඝිග්රයෙන් ඉහළ යෑම හේතුවෙන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට දැඩි දුරස්ථ ක්‍රියාමාර්ග පනවනු ඇතැයි වාර්තා වේ. 14 July 2020
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 10 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග රජයේ කාර්යාල භූමියක සිදවූ බෝම්බ පිපිරීමකින් 10 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 July 2020
නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය මියයයි දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ සහ විනී මැන්ඩෙලාගේ බාල දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා මියගොස් තිබේ. 13 July 2020
කොරෝනා වළක්වන්න දකුණු අප්‍රිකාවේ මත්පැන් වෙළදාම තහනම් කොරෝනා වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා දකුණු අප්‍රිකාව විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙන අතර ඉන් එක පියවරක් ලෙස මත්පැන් වෙළෙඳාම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. 13 July 2020
ජපානයට පැමිණීමට පනවා තිබූ සීමා ලිහිල් කරයි කොරෝනා වයිරස අවදානම හේතුවෙන් ජපානයට ඇතුළු වීමට තහනම් පනවා තිබියදී පවතින නේවාසික පදනම යටතේ විදේශීය ජාතිකයින්ට තම රටට පැමිණීමට අවසර දීමට ජපන් රජය තීරණය කර ඇත. 11 July 2020
කොරෝනා ඉහළ යෑමෙන් හොංකොං හි පාසල් වසා දැමේ හොංකොං හි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සියලු පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. රෝගය දේශීයව සම්ප්‍රේෂණ වීම ඉහළ ගොස් ඇතැයි ඔවුහු පවසති. 10 July 2020
විඩියෝ ලක්ෂ 490 ක් ටික් ටොක් ජාලයෙන් ඉවතට ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයේ පළකර තිබූ විඩියෝ ලක්ෂ 490 පසුගිය වසරේ අවසන් මාස 6 තුළ ඉවත් කර තිබේ. 09 July 2020
මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාවකට ගිනි තියලා ඇමරිකාවේ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාර්තා වේ. 09 July 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026