
මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඔවුන් පවසන්නේ ගෝලීය ජනගහනයෙන් 10%කට පමණ වයිරසය ආසාදනය වී ඇති බවයි.
ලෝකයේ අතිමහත් බහුතරයක් අවදානමට ලක්වී ඇති බවත් ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශ වල සහ නැගෙනහිර මධ්‍යධරණී කළාපයේ සමහර ප්‍රදේශවල රෝගීන් හා මරණ වැඩිවෙමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහලම විශේෂඥයෙකු වන මයික් රයන් විධායක මණ්ඩලය අමතමින්, ඇමරිකාව සහ චීනය වසංගත ව්‍යාප්තියේ නිවැරදි තොරතුරු ලබා දීමට අසමත් වූ බව පැවසීය.
"අපි දැන් දුෂ්කර කාලයකට ගමන් කරමින් සිටිමු. රෝගය දිගටම පැතිරෙමින් පවතී." යනුවෙන් රයන් පැවසීය.
රොයිටර් පුවත් ඇසුණි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ජනගහනය බිලියන 7.8ක්. 10%ක් කියන්නේ මිලියන 780ක්. දැනට කොරොනා රොගීන් ගණනය කරලා තියෙන්නේ මිලියන 36ක්. ඒ කියන්නේ 0.4%ක්. ඒ අනුව මම හිතෙන්නේ 10% උපකල්පනය නිවැරදි නෑ.