සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023  කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ ඌව පළාතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්වලට අදාලව සියළුම සුදුසුකම්ලත් අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 28 සෙනසුරාදා හා  29 ඉරිදා යන දෙදින පෙ.ව. 8.30 සිට බදුල්ල හෙද විදුහලේදී පැවැත්වේ.

2026 වසර තුල පමණක්  මේ දක්වා  සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය හා  ජනමාධ්‍ය   අමාත්‍යාංශය විසින් සම්මුඛ පරීක්ෂණ  ගාල්ල, ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, නුවරඑළිය, මාතලේ මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතර, හම්බන්තොට, යාපනය, කිළිනොච්චිය, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පවත්වා ඇත.