ඉතියෝපියාවේ විරෝධතාවකදී 50ක් මරුට ඉතියෝපියාවේ ඔරෝමියා කලාපයේ ජනප්‍රිය ගායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විරෝධතා අතරතුර ඇතිවූ කළහකාරී තත්ත්වයන් හේතුවෙන් 50 දෙනකු පමණ මියගොස් තිබේ. 01 July 2020
හොංකොං විරෝධතාකරුවෝ 180ක් පොලිස් අත්අඩංගුවට බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවැති හොංකොං චීනයට පවරා දීමට විරෝධය පළ කරමින් පැවැති විරෝධතා අතරවාරයේදී 180කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්තේ යැයි හොංකොං පොලිසිය අද (1) ප්‍රකාශ කළේය. 01 July 2020
‘ ට්‍රම්ප්-කිම් හමුවිය යුතුයි‘ එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුණ ගැසිය යුතු යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උපුටා දක්වමින් එරට පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (1) පැවැසීය. 01 July 2020
ඉරානයේ වෛද්‍ය සායනයක පිපිරීමකින් 19 ක් මරුට ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි උතුරු දිග වෛද්‍ය සායනයක සිදුවූ පිපිරීමකින් 19 දෙනකු මියගොස් 06 දෙනකු තුවාල ලබා ඇත. 01 July 2020
යුරෝපා සංගම් ආරක්ෂිත රටවල් ගොන්නට ඇමෙරිකාව නැහැ යුරෝපා සංගමයේ ’’ආරක්ෂිත ගමනාන්ත’’ ලැයිස්තුවට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් නැතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 30 June 2020
වසංගතයක් බවට පත්විය හැකි තවත් උණ රෝගයක් චීනයෙන් වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් චීන විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. මෑතකදී මතුවී ඇති මෙම උණ රෝගය ඌරන් අතර පවතින නමුත් මිනිසුන්ට ද ආසාදනය වියහැකි බව ඔවුහු පවසති. 30 June 2020
ඉන්දියාව ‘ටික් ටොක්’ ඇතුළු මෘදුකාංග 59ක් තහනම් කරයි ජනප්‍රිය මෘදුකාංගයක් වන, ’ටික් ටොක්’ ඇතුළු තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. 30 June 2020
බංගලාදේශයේ බෝට්ටු අනතුරකින් 30 ක් මරුට බංගලාදේශයේ ඩකා අගනුවර බෝට්ටු දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 June 2020
ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරාන අධිකරණයකින් වරෙන්තු ඉරානයේ ප්‍රබලම ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇත. 29 June 2020
ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරින් මිලියනයක් අවතැන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත. පසුගිය දිනවල ඇතිවූ අධික වැසි හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇතැයි ඉන්දීය කාළගුණ අංශ වාර්තා කර තිබේ. 29 June 2020
පකිස්තානයේ කොටස් වෙළඳපොළට අවි රැගත් පැමිණි පිරිසක් වෙඩි තබති පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොළට ගිනි අවි අතැතිව පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු කළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 29 June 2020
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා ඇත. 28 June 2020
මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස චක්වෙරා මහතා දිවුරුම් දෙයි මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස ලාසරස් චක්වෙරා මහතා දිවුරුම් දී තිබේ. 28 June 2020
අයර්ලන්තයට නව අගමැතිවරයෙක් අයර්ලන්ත පාර්ලිමේන්තුවේ අද පැවති විශේෂ රැස්වීමකදී මිචෙල් මාටින් මහතා නව අගමැතිවරයා ලෙස පත් වී ඇත. 28 June 2020
ඊජිප්තුව සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසය හෙවත් ’කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා රැසක් ලිහිල් කිරීමට ඊජිප්තුව පියවර ගෙන ඇත. 27 June 2020
ලතින් ඇමෙරිකානු කලාපයේ කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂය පනී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 24 June 2020
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 15,968 ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (24) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 15,968ක් ලෙස දැක්විණි. 24 June 2020
නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් ගණන 11 දක්වා ඉහළට නවසීලන්තයෙන් නව කොරෝනා හෙවත් ’කොවිඩ්-19’ වයිරස ආසාදිතයකු හමු වී ඇත. 24 June 2020
මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීල විනිසුරුවරයකු එරට ජනාධිපතිට නියෝග කරයි එළිමහනේදී මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු එරට ජනාධිපති ජාර් බොල්සනාරෝට නියෝග කර ඇත. 24 June 2020
දකුණු අප්‍රිකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 23 June 2020
ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයේ තවත් දෙදෙනකුට කොරෝනා ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ තවත් දෙදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි. 23 June 2020
මෙක්සිකෝවේ ආදිවාසී ගම්මානයක 15 දෙනකු ඝාතනය කරති මෙක්සිකෝවේ දකුණු දිග ආදිවාසී ගම්මානයේ පුද්ගලයන් 15දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 June 2020
දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනයේදී ලොව නන්දෙසින් නව කොරෝනා ආසාදිතයන් 1,81,020 දෙනකු හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 22 June 2020
යුරෝපා සංගමයේ බෙදීමක් : වැටුණු ආර්ථිකය ගොඩගන්න යූරෝ බිලියන 750ක යෝජනාවක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා යුරෝපා සංගම් නායකයන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වීමට නියමිතය. 19 June 2020
ඉන්දු-චීන දේශසීමා අර්බුදය ගැන සාකච්ඡාවට ඉන්දියාවේ අගමැති ඇතුළු පක්ෂ නායකයෝ රැස්වෙති චීන හමුදා සමඟ මේ සතිය මුලදී නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (19) විඩියෝ තාක්ෂණය ඔස්සේ සර්ව පාක්ෂික හමුවක් කැඳවීය. 19 June 2020
සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව අද (19) පියවර ගත්තේය. 19 June 2020
නවසීලන්තයේ දේශසීමාවලට හමුදාව යොදවයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සාර්ථකව මැඬ පැවැත්වූ බවට පිළිගත් නවසීලන්තයෙන් නව ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ දේශසීමාවලට හමුදා යෙදවීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (17) පියවර ගත්තාය. 17 June 2020
දේශසීමාවේ චීන හමුදා සමඟ ගැටුමෙන් ඉන්දීය සෙබළු 20ක් මරුට මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි එරට හමුදා අද (16) ප්‍රකාශ කළේය. 17 June 2020
කොරියානු දේශ සීමාවේ ඒකාබද්ධ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරේ දකුණු කොරියාව සමඟ ඒකාබද්ධව පිහිටුවා තිිබූ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ. 16 June 2020
වර්ගවාදය - පොලිස් ප්රචණ්ඩත්වය ගැන මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව සිදුවන වර්ගවාදී ක්‍රියාකාරකම්, පොලිස් ප්රචණ්ඩත්වය සහ සමාකාමී විරෝධතාවලට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය යන කාරණා විවාදයට ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද (15) නිවේදනය කළේය. 16 June 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026