IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යුක්‍රේනයේ හිටපු අගමැතිනියට කොරෝනා

හිටපු යුක්‍රේන අගමැතිනි යුලියා ටිමොෂෙන්කෝ මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.

අධික උණ තත්ත්වයක් හේතුවෙන් කළ පරීක්ෂාවක දී ඇය කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් 59 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ තමන් ස්වයං නිරෝධායනට යොමුව, මේ වන විට ප්‍රතිකාර ගන්නා බවය.

මේ වනවිට යුක්රේනයෙන් කොවිඩ් ආසාදිතයන් 14,958ක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ ගණන 2271කි.

(ගාඩියන් ඇසුරෙනි)
126



අදහස් (0)

යුක්‍රේනයේ හිටපු අගමැතිනියට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site