
ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් වන රොබට් විල්සන් සහ පෝල් මිල්ග්‍රොම් විසින් 2020 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබේ. ස්වීඩන් ක්‍රවුන් මිලියන 10ක් ඔවුන් දෙදෙනාට හිමිවේ.
වෙන්දේසි සිදධාන්ත වැඩිදියුණු කිරීම සහ නව වෙන්දේසි ආකෘතීන් සොයා ගැනීම සඳහා මෙම ත්‍යාගය පිරිණැමූ බව රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය පවසයි.
“වෙන්දේසි සෑම තැනකම පවතින අතර එය අපගේ ඒදිනෙදා ජීවිතයේ අංගයකි. මෙම සම්මානලාභීන් ඉදිරිපත්කර ඇති නව ආකෘතීන් හේතුවෙන් ලොවපුරා වෙළෙන්දන්ට, ගැනුම්කරුවන්ට සහ බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ සැලසේ” යනුවෙන් නොබෙල් සම්මාන නිල වෙබ් අඩවිය නිවේදනය කර ඇත.
ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමීම ආරම්භ කර ඇත්තේ 1969 වර්ෂයේදී ය.
නොබෙල් ත්‍යාග ලාභීන් සඳහා දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහය කොරෝනා වසංගතය හේතුවෙන් වලංගු කර ඇති නමුත් සරල සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව සැලසුම් කර තිබේ. ඒය දෙසැම්බර් 10 වන දින නෝර්වේහි ඔස්ලෝ නුවරදී පැවැත්වෙනු ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1745
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමරිකානු විද්‍යාඥයින් දෙදෙනකුට