ග්වාතමාලාවෙන් නීතී විරෝධිව ඇතුළු වූ 800 ක් මෙක්සිකෝවේ රඳවා ගනිති ග්වාතමාලාවේ සිට නීති විරෝධීව තම රටට ඇතුළු වූ 800ක පමණ පිරිසක් රඳවාගත් බව මෙක්සිකෝ බලධාරීහු පවසති. 24 January 2020
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ රැජිනගේ අවසරය දශක ගණනාවක් මුළුල්ලේ පැවැති සබඳතා අවසන් කරමින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (23) අවසර දුන්නාය. 23 January 2020
රුසියානු ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ අටක් මරුට රුසියානු හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකින් සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේ කුඩා දරුවන් පස්දෙනකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. 23 January 2020
ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවකින් 7 ක් මරුට ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් හත්දෙනකු මියගොස් හතරදෙනකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පවසති. 23 January 2020
කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට චීනයේ පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් මේ වන විට 17 දෙනකු මියගොස් ඇති අතර 570 කට වැඩි පිරිසක රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 23 January 2020
බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත් උත්තර මන්ත්‍රී මණ්ඩලය අනුමත කරයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත සඳහා එරට පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 23 January 2020
සාකච්ඡා පවත්වන්න ප්රචණ්ඩ ක්‍රියා අඩු කළ යුතු බව ට්‍රම්ප් කියයි අර්ථාන්විත සාකච්ඡාවක් පැවැත්වීමට නම් තලේබාන් සංවිධානය ඔවුන්ගේ ප්රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය. 23 January 2020
ලිබියාවේ ටි්රපෝලි ගුවන්තොටුපොළට රොකට් ප්‍රහාර ලිබියාවේ අගනුවර පිහිටි එකම ගුවන්තොටුපොළ වන ‘ට්‍රිපෝලි මිටිගා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට’ රොකට් ප්‍රහාර එල්ල වී ඇත. 22 January 2020
ලිබියානු අර්බුදයට විසඳුම් සොයන්න අසල්වැසියෝ එක්වෙති ලිබියානු අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන් ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරදී මුණ ගැසීමට නියමිතය. 22 January 2020
යුක්තිය ඉල්ලා රෝහින්ග්‍යා සරණාගතයෝ යාඥා කරති නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ මූලික තීන්දුව හෙට (23) දින ලබාදීමට නියමිත බැවින් තමන්ට සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරන බව වාර්තා වේ. 22 January 2020
තුර්කි සරණාගතයන් බාර ගැනීමට එරෙහිව ග්‍රීක දූපත් වැසියෝ විරෝධයක තුර්කියේ සිට පැමිණෙන සංචාරකයන් බාරගැනීම සම්බන්ධයෙන් ග්‍රීක දූපත් වැසියෝ එරට රජයට එරෙහිව වැඩ වර්ජන සහ විරෝධතා පවතිවන බව වාර්තා වේ. 22 January 2020
ග්‍රීසියේ පළමු වරට කාන්තාවකට ජනපති ධුරය ග්‍රීසියේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය ලෙස 63හැවිරිදි එකටරිනි සකෙල්ලරොපොව්ලොව් මහත්මිය තේරී පත්වී ඇත. 22 January 2020
ලොව පැරණිතම ග්රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගනී ලොව පැරණිතම ග්රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන තිබෙන බව විද්‍යාඥයෝ පවසති. 22 January 2020
නිදහසට බාධා කළ පුවත්පත්වලට එරෙහිව හැරී-මේගන් නඩු මගට සසෙක්ස්හි ආදපාදවරිය වන මේගන් මාකෙල් කැනඩාවේ දී සිය සුරතල් සුනඛයන් සමඟ ඇවිදින ඡායාරූප ගත් හා ඒවා පළ කළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව හැරී-මේගන් යුවල පවසති. 22 January 2020
චීනයේ නව වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හයක් දක්වා ඉහළට චීනයේ පැතිරෙන නව වෛරසය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. 21 January 2020
තෙල් අපනයන ආරම්භ කරන්න - ඇමෙරිකාව ලිබියාවට දැනුම් දෙයි තෙල් අපනයන ඉක්මනින් ආරම්භ කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (21) ලිබියාවට දැනුම් දුන්නේය. 21 January 2020
ඉන්දියානු සංචාරකයෝ 8ක් නේපාලයේදී මරුට නේපාලයේ කත්මන්දු නගරය ආසන්නයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිටි ඉන්දියානු සංචාරකයින් අටදෙනකු හදිසියේ මියගොස් ඇතැයි වාර්තා වේ. 21 January 2020
රුසියාවේ උණුවතුර නලයක් පිපිරී පස්දෙනෙක් මියයති රුසියාවේ පර්ම් නගරයේ හෝටලයක බිම් මහලේ වූ උණු වතුර නලයක් පුපුරා යෑමෙන් කුඩා දරුවකු ඇතුළු පස්දෙනකු අද(20) මියගොස් ඇතැයි වාර්තා වේ. 20 January 2020
මගී පාලමක් කඩා වැටී සුමාත්‍රාවේ 9ක් මරුට ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බෙංකුළු පළාතේ මගී පාලමකින් ගංගාවක් තරණය කරමින් සිටි පිරිසකගෙන් 9දෙනෙකු, එය කඩාවැටීමෙන් මියගොස් ඇත. 20 January 2020
චීනය ප්ලාස්ටික් භාවිතය තහනම් කරයි වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට චීනය තීරණය කර ඇත. 20 January 2020
‘‘සෝවියට් සමයේ අවසන් කාලය මෙන් රට පාලනය කරන්න අවශ්‍ය නෑ‘‘ සෝවියට් සමයේ අවසන් කාලය මෙන් රට පාලනය කිරීමට තමන්ට අවශ්‍ය නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශාන්ත පීටර්ස්බර්ග්හිදී ප්‍රකාශ කළේය. 19 January 2020
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් හැරි - මේගන් යුවළට සුබ පැතුම් නම්බුනාම අත්හරිමින් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්ව යන හැරී කුමරුන්ට සහ මේගන් මාකෙල් ට සුබ පැතුම් එක් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (19) පැවැසීය. 19 January 2020
යුක්රේන අගමැතිට අවස්ථාවක් දෙන්න ජනපති සැරසෙයි අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක්ට තවත් අවස්ථාවක් දීමට තමාට අවශ්‍ය යැයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. 19 January 2020
උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධූරය රි සොන් ග්වොන්ට උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය ධුරය හෙබවූ රි යොන්ග් හෝ මහතා වෙනුවට රි සොන් ග්වෝන් මහතා පත් කර ඇතැයි දකුණු කොරියාවේ ‘එන්.කේ’ පුවත් සේවය වාර්තා කරයි. 19 January 2020
ඉරාන නායකයා පරිස්සම් විය යුතු බව ට්‍රම්ප් කියයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉතා පරෙස්සම් විය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය. 19 January 2020
කැනඩාවේ දරුණු හිම කුණාටුවක් - ගුවන්තොටුපළක් වහයි කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයේ ඇතිවූ දරුණු හිම කුණාටුවක් හේතුවෙන් ගුවත්තොටුපළ සහ කඩ සාප්පු සියල්ල වසා දැමීමට සිදුවූ බව වාර්තා වේ. 19 January 2020
ලොව මිටිම මිනිසා මිය යයි ගිනස් ලෝක වාර්තා අනුව ඇවිදීමට හැකියාව සහිත ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වුණු අවුරුදු 27ක් වයසැති නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගර් මියගොස් ඇතැයි වාර්තා වේ. 18 January 2020
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ ගංවතුර ඇතිවීමේ අවදානමක් ලැව්ගිනි හේතුවෙන් මහත් ව්‍යසනයක් සිදුවූ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්රාන්තයන්හි සමහර ප්‍රදේශවලට මේ වනවිට මහවැසි ඇද හැලෙමින් පවතින අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ද මතුව ඇතැයි වාර්තා වේ. 18 January 2020
මෙක්සිකෝව - ඇමරිකාව එකඟතාවයකට අවි ආයුධ, මත්ද්‍රව්‍ය සහ නීති වරෝධී මුදල් ජවාරම් මැඩපැවැත්වීමේ සැලසුමක් සඳහා මෙක්සිකෝව සහ ඇමරිකාව එකඟවී ඇති බව මෙක්සිකානු රජය පවසයි. 17 January 2020
හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් යුක්රේන අගමැති ඉල්ලා අස්වෙයි යුක්රේන ජනාධිපතිවරයා විචේචනය කරමින් හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 17 January 2020
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026