IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


විනාඩි පහෙන් කොරෝනා ගැන දැනගන්න පුළුවන් උපකරණයක්

කොරෝනා වයිරසය හඳුනාගැනීමට වේගවත් පර්යේෂණ කට්ටලයක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. ඔවුන් පවසන්නේ එමගින් මිනිත්තු පහකට අඩු කාලයකදී කොරෝනා වයිරසය හඳුනාගත හැකි බවයි.
 
ඉහළ නිරවද්‍යතාවයකින් යුත් මෙම උපකරණයට කොරෝනා වයිරසය අනිත් වයිරස වලින් ඉතා ඉක්මණින් වෙන්කර හඳුනාගත හැක. මෙම උපකරණය ගුවන්තොටුපළ සහ සුපිරි වෙළඳසැල් වැනි සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථාන සඳහා යොදාගැනීම යෝග්‍ය බවද පර්යේෂකයෝ පවසති.
 
උපකරණය 2021 වර්ෂයේ මැද භාගයේදී පමණ වෙළඳපොළට නිකත් කිරීමට හැකිවනු ඇතැයි සඳහන් වේ.
 
කොරෝනා සඳහා එන්නතක් නිපදවනු ලැබුවද ලෝකයාට කොරෝනා වයිරසය සමඟ ජීවත්වීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇති හෙයින් මෙවැනි උපකරණයක දැඩි අවශ්‍යතාවයක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

විනාඩි පහෙන් කොරෝනා ගැන දැනගන්න පුළුවන් උපකරණයක්

Myshsara Thursday, 15 October 2020 02:49 PM

සුපිරියි...!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 173 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site