
ප්‍රංශයෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 41,622 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
රටේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට පිරිහෙමින් පවතින් බවත් එරට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
මේ තත්ත්වය මධ්‍යයේ ඉකුත් දා ප්‍රංශයේ නගර කිහිපයකට ඇඳිරි නීතිය පැනවූ අතර ඉදිරියේදී ප්‍රංශයේ තවත් ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පනවන බව ද වාර්තා වේ.
ඒ අනුව ප්‍රංශ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් එම සීමාවලට යටත් වන බව ද වාර්තා වේ.
මේ අතර අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 165 ක් වාර්තා වූයේ යැයි ද ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd