IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


කොරෝනා හේතුවෙන් ඉන්දියාව පැනවූ සීමා ලිහිල් කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව පනවා තිබූ ඇතැම් සීමා ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සිනමා ශාලා හා පිහිනුම් තටාක විවෘත කිරීම වැනි පහසුකම් සඳහා අවසර දී ඇත.

ඉකුත් මාර්තු මාසයේ සිට මෙම සීමා පනවා තිබූ අතර මෙසේ නැවත විවෘත කිරීමට අවසර දී ඇත්තේ දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවරවලට අනුකූලවය.

මේ අනුව දිල්ලි අගනුවර සිනමා ශාලා විවෘත කර ඇති අතර ආසන පහසුකම් ලබාදිය හැක්කේ මුළු ආසන සංඛ්‍යාවෙන් අඩකට පමණි.

සෑම දර්ශනවාරයකටම පසුව ශාලාව විෂබීජහරණය කළ යුතුය.

කෙසේ වුවත් ඉන්දියාව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කරමින් පවතින අවස්ථාවක මෙසේ සීමා ලිහිල් කර ඇත.

එරටින් අද වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 67,000 ඉක්මවයි. 

(එන්.එච්.කේ. ඇසුරෙනි)
-226-



අදහස් (0)

කොරෝනා හේතුවෙන් ඉන්දියාව පැනවූ සීමා ලිහිල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 174 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site