
‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වූ පුද්ගලයකු මුණ ගැසුණු බව දැනගැනීමෙන් පසු යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියේන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත.
‘‘දැනට ක්‍රියාත්මක රෙගුලාසිවලට අනුව මම හෙට උදෑසන දක්වා ස්වයං නිරෝධායනයට යොමු වෙනවා. ඉකුත් බ්‍රහස්පතින්දා මා පරීක්ෂණයකට යොමුවුණා.
එයින් වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වුණාග මම අද නැවතිකොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු වෙනවා’’ යැයි උර්සුලා වොන් ඩර් ලියේන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
(ඒ.එෆ්.පී.
055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd