ඩෙල්ටා විකෘතිය තවත් විකෘති වෙලා
’කොවිඩ් 19’ වයිරසයේ බිහිසුණු ප්‍රභේදයක් ලෙස සැලකෙන ’ඩෙල්ටා’ (ඉන්දියාවෙන් පළමුවෙන් සොයාගත්) විකෘති වයිරස ප්‍රභේදය, තව දුරටත් විකෘති වෙමින්, තවත් නව විකෘති වයිරස ප්‍රභේදයක් නිර්මාණය කර ඇති බවත්, මෙම නව විකෘතිය ’ඩෙල්ටා ප්ලස්’ යන නමින් නම් කිරීමට පියවර ගන්නා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.