
යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ ගැටිකෙළියක් හටගත්තේය. ඒ, යුක්රේනයත් රුසියාවත් අතර මොහොතින් මොහොත උණුසුම් වන අර්බුදය සම්බන්ධයෙනි.
ගුටි කෙළියට මැදි වූයේ රුසියන් හිතවාදී යුක්රේන විපක්ෂ දේශපාලන කණ්ඩායමක නායකයා වන නෙස්ටර් ෂුෆ්රිච් සහ රුසියන් විරෝධී මාධ්‍යවේදියකු වන යූරිබුටුසෝව් අතරේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වර්ණනා කිරීමට නෙස්ටර් ෂුෆ්රිච් කටයුතු කිරීම ගුටි කෙළියට හේතුවක් වූ බව පැවැසෙයි.
(ඩේලිමේල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටුව උස්සලා ගහන්න තිබුණේ...!
ප්‍රශ්නය විසඳෙන්න ඇති...!