තලේබාන්ට වඩා කොරෝනා බිහිසුණු විය හැකියි
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කර ගැනීමත් සමඟ, ’කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සියලු කටයුතු සියයට 80 කින් ඇණහිට ඇති බවත්, තලේබාන්වරුන්ටත් වඩා බිහිසුණු ලෙස කොරෝනා රැල්ලකට ඇෆ්ගනිස්තානයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ’යුනිසෙෆ්’ සංවිධානය අනතුරු අඟවා තිබේ.