
රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියාව අඩපණ කිරීමට, නව ආර්ථික සම්බාධකන මාලාවක් පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පියවර ගෙන තිබේ.
එම නව සම්බාධක පැනැවීමේ අරමුණ රුසියාව ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීම යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර ඇත.
ඇමෙරිකාව ඇතුළු බටහිර යුරෝපා රටවල් සියල්ල මේවනවිට රුසියාවට විරෝධය පළ කරමින් එක් වී බල කඳවුරක් නිර්මාණය කර තිබේ.
ඒ, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයේ රුසියානු සම්භවයක් ඇති රුසියානු හිතවාදී බෙදුම්වාදීන් සිටින පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට තීරණය කිරීමත් සමගය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd