
රුසියන් ආක්‍රමණයට විරෝධය පළ කරමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක අවි ආයුධ යුක්රේනයට යැවීමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කොංග්‍රස් කතා නායිකා නැන්සි පෙලෝසිය. රුසියාවෙන් දිගට හරහට එල්ල වන ප්‍රහාර හමුවේ, යුක්රේන රජය සහ හමුදාව ශක්තිමත් කරමින්, යුක්රේනයට අවි ආයුධ ලබා දීමට යෝජනා කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය.
විදේශ අර්බුදයකදී, ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ එක් වී එක ස්ථාවරයක සිටිමින් තීන්දු තීරණ ගනී.
රුසියානු යුක්රේන අර්බුදයේදී එය එසේ නොවන බවක් පෙනෙයි. හිටපු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් බලයේ සිටියා නම්, රුසියානු ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය නොකරනු ඇති බවය.
ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ මයික් පොම්පේඕ ද පවසා ඇත්තේ රුසියන් ජනාධිපති පුටින් ගත් තීරණය නිවැරදි බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd