
රුසියානු ගුවන් යානාවලට බල්ගේරියානු ගුවන් සීමාව තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ. ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමිණි.
යුක්රේනයේ ස්වෛරීත්වයට එරෙහිව රුසියාව ගත් තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, යුක්රේන රුසියානු අර්බුදයට විසදුම යුද්ධය නොවන බවත් බල්ගේරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බල්ගේරියාවේ සහාය යුක්රේනයට හිමිවනු ඇතැයි ද බල්ගේරියානු රජය අවධාරණය කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd