යුක්රේනයේ කියෙව් අගනුවර වීදිවල රුසියන් හමුදා සොල්දාදුවන් සහ යුක්රේන හමුදා සොල්දාදුවන් අතරේ දරුණු අවි ගැටුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්රේන හමුදා කියෙව් අගනුවර මුළුමනින්ම වටලා පහර දීම ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ තෙවැනි දිනය මේ වනවිට ආරම්භ වී ඇති බවත් සිදුවුණු ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 138 දෙනකු මියගොස් ඇති බවත් පැවැසෙයි. මියගිය 138 දෙනා අතරේ කුඩා දරුවෝ ද වෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd