(විමුක්ති එස්. රුද්‍රිගු)
යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය.
එමෙන්ම රුසියාව සමග තිබෙන සියලු රාජ තාන්ත්‍රික සබඳතා අත්හරින බවත් ඔහු පැවැසීය.
රුසියානු ප්‍රහාරය අතීතයේ නාසි ආක්‍රමණයට සමාන බවත් ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේය. මෙම ප්‍රහාරය නවත්වන ලෙස ඉල්ලමින් රුසියානු රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මෙයට පිළිතුරු ලෙස ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියාව කියා සිටියේ තමුන් යුක්රේනය සමග ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා අත් හරින බව ප්‍රකාශ නොකලත් ඒ පිළිබඳ සිතමින් සිටි බවයි.යුක්රේනයේ මෙම තීරණය තාර්කික තීරණයක් බව රුසියානු රජය වැඩි දුරටත් පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න
Prabha Thursday, 24 February 2022 06:55 PM
මේ මනුස්සයා ගිල්ලේ ඇමෙරිකන් ලණුවක් නෙමෙයි නැව් කඹයක්...!
චන්දන Friday, 25 February 2022 06:58 AM
ඇත්ත... තවත් ඉරාකයක් බිහිවෙමින් තිබෙනවා. යුක්රේනය ජනාධිපති කිසිම දේශපාලන අත්දැකීමක් නැති අයෙකි... මේවා හැමෝටම හොඳ පාඩම්...
කිරි පුතා Thursday, 24 February 2022 07:03 PM
මෙය ඊළඟ ලෝක යුද්ධයක් බවට පත් නොවී සියලු මිනිසුන් ආරක්ෂා වී සංසිඳේවා...!
ranjith Thursday, 24 February 2022 09:05 PM
කෙළවෙනකොට කවුරුවත් නෑ... දැන් ඉතින් කාලා වරෙන්කෝ...!