‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත ලබා දීම ඉතා මන්දගාමීව සිදුවෙනවා යැයි ජපාන වැසියෝ එරට රජයට සහ සෞඛ්‍ය අංශවලට චෝදනා නගති.
මේ වනවිට ජපානය ද යුරෝපා රටවල් මෙන්, කොරෝනා පාලන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. එසේ සීමා ලිහිල් කර ඇත්තේ බූස්ටර් එන්නත ලබා දෙන අතරතුරේය.
කෙසේ නමුත් බූස්ටර් එන්නත් ලබා දී ඇති පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 14 ක් යැයි ජපාන වැසියෝ චෝදනා නගති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd