ඇමෙරිකාව රුසියාවට එරෙහිව පැනැවූ නව සම්බාධකවලින් රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම වැළැක්වීමට නොහැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ පැවැසුවේ, රුසියන් හමුදාව ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා දැඩි ලෙස අසරණ වී ඇති අවස්ථාවකය.
රුසියාවට ඩඩාත් ඕනෑ කරන තැත්ත්තා තමන් බවත්, රුසියාව උත්සාහ ගන්නේ තමන් බලයෙන් නෙරපා රුසියානු හිතවාදී පාලනයක් යුක්රේනයේ ස්ථාපිත කිරීම යැයි ද සෙලෙන්සිකී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලොව බලගතුම රට අපට පිටුපෑවා
සැම්සන් ගමලත් Friday, 04 March 2022 09:18 AM
යුක්රේනය බටහිර රටවල උපායට අහුවෙලා ඔවුන් බලලුන් ලවා කොස්ඇට බාවන්න හැදුවේඅ.. ඉතින් එයාලාම ඉල්ලන් කෑවා... රුසියාව නැතිනම් ඇමරිකාව ඇතුලු බටහිර රටවල් අපිව වහල්ලු කර ගන්නවා...
Dulantha Friday, 04 March 2022 09:40 PM
LTTE ප්‍රශ්නයේදී JR ජයවර්ධනටත් ඔය කියන ප්‍රබල රට කළේ ඔයටිකමයි...
චන්දානන්ද හීන්කෙන්ද Saturday, 05 March 2022 10:51 AM
යුක්රේන ජනාධිපති, රුසියාවේ ජනාධිපති දෙන්නම වැඩක් නෑ. ගැටලුවක් විසඳා ගැනීමට නිවැරදි තීරණ ගත හැකි ජනතාවට ආදර්ශයක් දියහැකි රාජ්‍ය පාලකයින් දෙරටටම අවශ්‍යයි.