
රුවන්ඩාවේ කෝපි සහ මිරිස් ජනප්‍රිය කරමින්, චීනයේ රුවන්ඩා තානාපති ජේම්ස් කිමෝයෝ ‘ටික්ටොක්’ හරහා ‘ඔන්ලයින් ක්‍රමයට’ කෝපි සහ මිරිස් විකිණීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුවන්ඩාව අප්‍රිකා රාජ්‍යයකි. රුවන්ඩාවේ කෝපි සහ මිරිස් සඳහා ලොකු ඉල්ලුමක් ඇති බව තානාපතිවරයා කියයි. ඔහු චීනයේ ‘ඔන්ලයින්’ වෙළෙඳ කටයුතු හරහා ‘ටික්ටොක්’ වීඩියෝ පළ කරමින් කෝපි සහ මිරිස් විකිණීම පමණක් නොවෙයි, ඒවාට ප්‍රසිද්ධියක් ලබා දීම ද සිදු කරන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd