අඩි 82ක් ගැඹුරු පටු ළිං කුහරයකට වැටී දින 4 ක් සිරවුණු අවුරුදු 6 ක් වයසැති ඇෆ්ගන් දරුවකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් දැරූ උත්සාහය අසාර්ථක විය.
හයිදර් නමැති මෙම දරුවා බේරා ගැනීමට ඇෆ්ගන් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් මෙහෙයුම් ආරම්භ කර තිබුණි. හයිදර්, දකුණුදිග ඇෆ්ගනිස්තානයේ සාබුල් පළාතේ ජීවත් වූ දරුවකු බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd