
”රුසියාව විනාශ කළ යුතුයි” මොන්ටිනෙග්රෝ හි යුක්රේන කොන්සියුලර් කාර්යාලය විසින් සමාජ මාධ්‍යයේ මෙම පණිවිඩය පළ කර තිබූහ.
හෑෂ් ටැග් රුසියාව විනාශ කළ යුතුමයි සමාජ මාධ්‍ය යේ පණිවිඩයක් පල කර තිබූ අතර එය තත්පරයක් යන්නට මත්තෙන් මකා දමා තිබුණි.
රුසියානු විදේශ අමාත්‍යංශය බෝල්කන් රාජ්‍යයෙන් ඉල්ලා ඇත්තේ පොඩ්ගොරිකා හි පිහිටා ඇති තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරන ලෙසයි.
සෙනසුරාදා දින පැවැත්වෙන යුක්රේන හිතවාදීන්ගේ පෙළපාලියේදී යුක්රේන කොන්සියුලර් කාර්යාලය සිදු කරන මෙවැනි උසිගැන්වීම් හේතුවෙන් තම රාජ තාන්ත්‍රිකයන්ට අනතුරක් විය හැකි නිසා මෙසේ ආරක්ෂාව වැඩිකරන ලෙස රුසියාව ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ පොඩ්ගොරිකා හි යුක්රේන කොන්සියුලර් කාර්යාලයේ මිකයිලෝ ෂිමටොව් මුහුණු පොත හරහා සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත රුසියානු විරෝධී පෙළපාලිය හෑෂ් ටැග් රුසියාව විනාශ කළ යුතුමයි යටතේ යුක්රේන භාෂාවෙන් සහ මොන්ටිනෙග්රෝ භාෂාවෙන් ප්‍රචාරය කිරීමත් සමගය.
මේ සම්බන්ධව රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා සමාජ මාධ්‍යයේ පණිවිඩයක් තබමින් පවසා තිබුනේ ආක්‍රමණශීලි සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කවුරුන් දැයි මෙවැනි පණිවිඩ මගින් මානව පැහැදිලි වන බවයි.
පසුව කොන්සියුලර් කාර්යාලයේ හෑෂ් ටැග් එක යුක්රේනුවන් විරුද්ධ වේවි ලෙස වෙනස් කර තිබුණි.
විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාව විනාශ කළ යුතුයි