
‘ජී7’ කණ්ඩායමට අයත් රාජ්‍ය නායකයන්, යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටී.
රුසියාව හමුදා සොල්දාදුවන් ලක්ෂයකට වැඩි පිරිසක් යුක්රේන රුසියානු දේශසීමාවේ රඳවා ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීමට යැයි ඇමෙරිකාව චෝදනා නගයි.
එසේ යුද්ධයක් හට ගැනීම වළක්වා ගැනීම තම අරමුණ යැයි ‘ජී7’ කණ්ඩායම පවසයි. අතීතයේ ‘ජී7’ කණ්ඩායම ‘ජී8’ ලෙස නම් කෙරුණි. ඒ, රැසියාව ද එම කණ්ඩායමට අයත් වූ බැවිනි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd