
රුසියන් යුක්රේන දේශසීමාවේ, මහා පරිමාණයේ හමුදා යුද අභ්‍යාස පැවැත්වීමට රුසියාව තීරණය කර ඇති අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් එම යුද අභ්‍යාස නිරීක්ෂණය කිරීමට සූදානමින් සිටී.
යුද අභ්‍යාස පැවැත්වීමට කටයුතු කළත්, ක්‍රෙම්ලීනය දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු අදහසක් නොමැති බවටය.
යුක්රේනය නේටෝ සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාව දිගින් දිගටම පවසා ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd