ලෝක ප‍්‍රසිද්ධ කැනේඩියානු ගායක 27 හැවිරිදි ජස්ටින් බීබර් හට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරැ වී තිබේ.
’ජස්ටිස් ලෝක සවාරිය’ ප්‍රසංග මාලාව අතරතුරදී ජස්ටින් බීබර්ට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මෙසේ පොසිටිව් වී ඇත.ජස්ටිස් ලෝක සවාරිය අතරතුරදී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ජස්ටින් බීබර්ට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇත.
කෝවිඩ් පොසිටිව් වීම හේතුවෙන් ඉරිදා දින ලාස් වේගාස් හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය කල් දමා ඇත. ජස්ටින් ගේ කෝවිඩ් රෝගය දරුණු නොවන බව ජස්ටිස් ලෝක සවාරි කණ්ඩායම පවසයි.
(විමුක්ති එස් රුද්‍රිගු - BBC)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd