යෝධ මඩුවා ගිනස් වාර්තා පොතට කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661 ක් බර මිරිදිය මඩුවා, ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා අතරට එක් කර ගැනීම ඊයේ (28) සිදුවිය. 29 June 2022
පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 29 June 2022
බයිඩන් බිරිඳට-දියණියට රුසියාව තහනම් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය කර තිබේ. 29 June 2022
ධවල මන්දිරය වඳුරු උණට එන්නත් බෙදීම අරඹයි වඳුරු උණ (වඳුරු පැපොල) ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ, වඳුරු උණ ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ඇමෙරිකානුවන්ට බෙදා දීමට ධවල මන්දිරය තීරණය කර තිබේ. 29 June 2022
නේටෝ මහ සමුළුව ඇරැඹේ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 2022 සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී අද (28) ආරම්භ වීමට නියමිතය. 28 June 2022
ඔමික්‍රෝන් ‘බී.ඒ.5’ වේගයෙන් පැතිරෙනවා ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ ‘බී.ඒ.5’ උප ප්‍රභේද රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති බවත්, ඒ ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 28 June 2022
ඇමෙරිකාවේ මගී දුම්රියක් පීලි පනී ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 200 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 28 June 2022
‘බි්රක්ස්’ කණ්ඩායමට එක්වන්න ඉරානය-ආජන්ටිනාව කැමැතියි නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘බි්රක්ස්’ කණ්ඩායම සමඟ එක් වීමට ඉරානය සහ ආජන්ටිනාව කැමැත්ත පළ කර තිබේ. 28 June 2022
වරායේ ක්ලෝරීන් විෂ වායු කාන්දුවක් ජෝර්දානයේ අකාබා වරායේ සිදුවුණු විෂ වායු කාන්දුවකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 250 කට වැඩි පිරිසක් රෝගී වී රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ. 28 June 2022
ට්‍රැක්ටර් ට්‍රේලරයක් තුළ මළ සිරුරු 40 ක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ නගරයේ දුම්රිය මාර්ගයක් අසල අතහැර දමා තිබූ ට්‍රැක්ටර් ට්‍රේලරයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී මළ සිරුරු 42 ක් හමුවුණැයි පොලිසිය පවසයි. 28 June 2022
වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් යුක්රේනයේ ක්රෙමෙන්චොක් නමැති නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියන් මිසයිල ප්‍රහාරයකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 59 කි. 28 June 2022
නිව්යෝක් පෙළපාළියේ තෙරපීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, සමලිංගික තරුණ තරුණියන්ගේ පෙළපාළියක් පැවැත්වෙද්දී, කලබලයක් හටගෙන තෙරපීමක් සිදුවිය. 27 June 2022
දරුවන් මියයෑම අබිරහසක් දකුණු අප්‍රිකාවේ, ටැවර්න් නගරයේ, රාත්‍රී සමාජ ශාලාවකට විනෝද වීමට ගිය අවුරුදු 13 ත් 18 ත් අතර වයසේ පාසල් සිසු දරුවන් 21 ක් දෙනකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 27 June 2022
පුටින් විදෙස් සංචාරයකට සූදානම් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදෙස් සංචාරයකට සූදානම් බව එරට ජාතික රූපවාහිනය නිවේදනය කර තිබේ. රුසියන් ජනාධිපතිවරයා සංචාරය කරනු ඇත්තේ රුසියාවට හිතවත් මධ්‍යම ආසියානු රාජ්‍යයන් වන ටජිකිස්තානයේ සහ ටර්ක්මෙනිස්තානයේය. මෙම රටවල් දෙක අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල් විය. 27 June 2022
රුසියාව ණය පැහැර හැරිය රටක් වෙයි රුසියාව මැයි 27 වැනිදා කල් පිරුනු ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක බැඳුම්කර දෙකක් සඳහා ලබා දුන් සහන කාලය ඊයේ (27) අවසන් වීමත් සමඟ නිල වශයෙන් ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත්වෙන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය. 27 June 2022
‘මරුටි’ නිර්මාතෘ ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත වෙයි ඉන්දියාවේ ‘මරුටි’ මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ, වී. ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත විය. 27 June 2022
රුසියාවේ රත්තරන් තහනම් කරන්න සැරැසෙයි රුසියානු රත්රන් ආනයනය කිරීම තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 27 June 2022
රාත්‍රී සමාජ ශාලාවක 17 ක් මැරිලා දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන් නුවර රාත්‍රී සමාජ ශාලාවක සිටි 17 දෙනකු මියගොස් ඇතැයි එරට පුවත් සේවා පවසයි. 26 June 2022
ගැඹුරින්ම ගිලුණු නැවේ සුන්බන් හමුවෙලා දෙවැනි ලෝක යුද්ධයේ දී ගිලුණු, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැවක සුන්සුන් සොයා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකාව පවසයි. 26 June 2022
ඇමරිකාවේ ගිනිඅවි පාලනයට නව නීති ගිනි අවි පාලනය කිරීමේ නව පනත් කෙටුම්පතට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය. 26 June 2022
බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ ඉල්ලීමකට අනුව, බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ. 26 June 2022
’ජී7’ සමුළුව ජර්මනියේ ලොව ප්රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘ජී7’ සමුළුව, මෙවර ජර්මනියේ බැවේරියානු ඇල්ප්ස් කඳුකරයේ නිවාඩු නිකේතනයක පැවැත්වෙයි. 26 June 2022
බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ බංග්ලාදේශයේ දිගම පාලම එරට අග්‍රාමාත්‍ය ශීක් හසීනා අතින් විවෘත කෙරුණි. පද්මා ගංගලාවට ඉහළින් මෙම පාලම ඉදි කර ඇත්තේ ඩකා අගනුවර සහ බංග්ලාදේශයේ නිරිතදිග පළාත් යා කරමිණි. 26 June 2022
ඇමෙරිකාවේ ගබ්සා කර ගැනීමේ අයිතිය අහෝසියි ඇමෙරිකානු කාන්තාවන්ට ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා ලබා දී තිබූ ව්‍යවස්ථාපිත අයිතිය වෙනස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 25 June 2022
නෝර්වේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක් නෝර්වේ රාජ්‍යයේ, ඔස්ලෝ නුවරට නුදුරින් වීදියක, රාත්‍රී සමාජ ශාලාවක් තුළ වෙඩි තැබීමක් සිදුවුණු බවත්, වෙඩි තැබීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. 25 June 2022
පාකිස්තානයට චීනයෙන් බිලියන 2.3 ක් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයට චීනයෙන් තවත් බිලියනව ගණනක ණයක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 25 June 2022
රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටේ භාණ්ඩ ප්‍රවාහන රුසියන් ගුවන් යානයක්, එරට රයාසාන් නුවරට ආසන්නයෙන් කඩා වැටුණි. යානය අනතුරට පත් වෙද්දී නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩලයේ නව දෙනකු එයි සිටි අතර, එයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 24 June 2022
යුක්රේනයට සාමාජිකත්වය දෙන්න යුරෝපා සංගමයේ කැමැත්ත යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 කැමැත්ත පළ කර තිබේ. තමන් යුරෝපා සංගමයේ සාමාජිකයකු වීමට කැමැති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්රමුඛ රජය, මීට දින කීපයකට පෙර යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉල්ලා සිටියේය. 24 June 2022
පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කොළ නෑ රටේ පවතින කඩදාසි අර්බුදය හමුවේ, නව අධ්‍යයන වර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්තානයේ කඩදාසි සංගම් අනතුරු අඟවයි. 24 June 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026