
‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය අඩපණ කිරීමේ අරමුණින්, ඇමෙරිකාව ද නාසික එන්නතක් නිපදවා ඇත. මෙම එන්නත නිපදවා ඇත්තේ නාසයට ඉසින දියරයක් ලෙසය.
මෙම එන්නත නිපදවා ඇත්තේ ‘ග්ලැඩ්ස්ටෝන්’ ඖෂධ පර්යේෂණ සමාගමේ විද්‍යාඥයන්ය. මෙම එන්නත එක් මාත්‍රාවක නාසික එන්නතක් බව එම විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මේ වනවිටත් චීනය සහ ඉන්දියාව ‘කොවිඩ් 19’ නාසික එන්නත් නිපදවා ඇති අතර, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට එම එන්නත්වලට හැකි බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවෙනුත් නාසික එන්නතක්