
ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කීපයක ජල සැපැයුම අඩපණ වී ඇති බවත්, එම ප්‍රදේශවල වැසියන් තෙදිනක් තිස්සේ ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.
ජල සැපැයුම අඩපණ වී ඇත්තේ, ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවී ඇති බැවිනි. අඩපණ වූ ජල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතින බව නගර බලධාරීහු පවසති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි අපිට මාස තුනක් වතුර නැතිවුණත් මොකද?